• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩකලපුවේ ඉඩම් ප්‍රශ්නයකට උත්තර ඉල්ලා රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි! බෝඩ් උස්සන් සබා ගැබ මැදට එයි! පිල්ලෙයාන් උත්තර දෙන්න ඇවිත් රාසමාණික්කම්ගෙන් හොඳට අහගනී! අන්තිමේදී සුසිල් ප්‍රශ්නය විසඳන්න බාර ගනී! VIDEO I Sri Lanka Latest News

October 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මඩකලපුවේ ඉඩම් ප්‍රශ්නයකට උත්තර ඉල්ලා රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි! බෝඩ් උස්සන් සබා ගැබ මැදට එයි! පිල්ලෙයාන් උත්තර දෙන්න ඇවිත් රාසමාණික්කම්ගෙන් හොඳට අහගනී! අන්තිමේදී සුසිල් ප්‍රශ්නය විසඳන්න බාර ගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මඩකලපුවේ තණබිම් සම්බන්ධ කරුණක් මුල්කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල විය.Sri Lanka Latest News

මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි ගොවීන් විසින් ප්‍රදේශයේ අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් සැප්තැම්බර් මස සිදුකරන ලද විරෝධතාව පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මෙහිදී සඳහන් කළේය.

වසර 60කට අධික කාලයක් තමන් භාවිත කරන තණබිම්වල අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් ගොවීන් විරෝධතාවයේ නිරතවන බවත්, පදිංචිකරුවන් විසින් මෙම ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන, ගවයන් ඝාතනය කර, ඉඩම් සකස්කර ඇති බවට වාර්තා වන බවත්, මන්ත්‍රීවරයා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් දක්වමින් මන්ත්‍රී රාසමණික්කම් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනකු විසින් එම ප්‍රදේශයේ ගවයන් හා ඉඩම් විනාශ කිරීම වැළැක්වීමට මැදිහත්වන මෙන් රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

අද දිනයේ විෂය භාර ඇමැතිවරයා සභාවට නොපැමිණීම නිසා, රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ආරම්භ කරන ලද විරෝධතාව තවත් තීව්‍ර විය.

විරෝධතාවයේදී පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් අතර උණුසුම් වාදයක් ඇතිව ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වාරිමාර්ග ඇමැතිවරයාට කරුණු දක්වන බවට සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සහතික වීමෙන් පසු විරෝධතාව අවසන් විය.

SendShareShare
Previous Post

කිරි ලීටර් 10,000ක් එක්ක බවුසරයක් ප්‍රපාතයකට පෙරළිලා! Sri Lanka Latest News

Next Post

සමගි අධ්‍යාපන සේවක සංගමය ගුරු දිනය සමරයි! රටේ හතුර කොණෙන්ම ගුරු-විදුහල්පතිවරු විශාල පිරිසක් එයි! අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරන සැලසුම සජිත් ගුරු-විදුහල්පතිවරු ඉදිරියේ තබයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper