ජීවිත තර්ජන හේතුවෙන් විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගත වූ මුලතිව් විනිසුරුවරයා හට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මුලතිව් අධිකරණයේ නීතීඥවරු උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දුන්නේ එම විනිසුරුවරයාට සාධාරණය ඉටු වන තෙක් තමන් රාජකාරී කටයුතුවලින් බැහැරව සිටින බවකි.










