ලංකාවේ ආර්ථික අර්බූධයට මුල දූෂණය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනාවරණය කොට ඇත.Sri Lanka Latest News
ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාව එළිදක්වමින් එම අරමුදල මේ බව හෙළි කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුවූ අක්‍රමිකතා පිළිබදවද මෙම වාර්තාව මගින් අනාවරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් අනිවාර්යයයෙන් ශ්‍රී ලංකාව වගවීමක් ඇතිව කටයුතු කළ යුතු බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.










