මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (02) අගවිනිසුරුවරයාට ලිපියක් භාරදුන්නා. (Sri Lanka Latest News)
ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මෙම ලිපිය භාරදීම සිදුකෙරුණා.
Newsfirst










