දුමින්ද නාගමුව, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිසකට අද (02) දිනයේ කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය වෙත පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි.
Newsfirst










