• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සෙන් පාරවල් යටවෙයි! පහත්බිම් ගන්න දෙයක් නෑ! ජලාශ දොරටු ඇරෙයි! 2000කට වැඩි පිරිසක් අවතැන්! දිස්ත්‍රික් 7කට නායයෑම් අනතුරක්! ඒත් දිගටම වහිනවා! පරිස්සම් වෙන්න! තැන්තැන්වල නාන්න යන්න එපා! VIDEO I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වැස්සෙ පැය කීපයයි! කොළඹ අපායක්! අඩි 3ක් වතුර! බයිසිකල් යටවෙලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැලණි සහ අත්තනගළු ඔයේ ජල මට්ටම් ද අවදානයෙන් සිටිය යුතු මට්ටමට ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.  Sri Lanka Latest News

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, ගිං , නිල්වලා හා කළු ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බවයි. 

එම ගංගා අවට මාර්ග රැසක් ද මේ වන විට ජලයෙන් යටව පවතී. 

එස් පී සී සුගීෂ්වර මහතා දැනුම් දෙන්නේ තවදුරටත් ගංගා භාවිතායෙන් වැළකී සිටිය යුතු බවයි. 

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 07කට පැනවු නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ද යළි දීර්ඝ කෙරිණ.  

මේ අතර , දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකියි. 

SendShareShare
Previous Post

පොලිසිය මාර වැඩක් කරලා! ඇතුළෙදි ගහලා මරපු කෙනෙකුව එළියෙදි ගහලා මැරුවා කියලා පිරිසකට විරුද්ධව නඩු දාලා! මානව හිමිකම් කොමිසම වැඩ පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

මර්දන පනත් එපා! බදු එපා! මිනිස්සු මහ රෑ යළි පාරට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper