• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියට එද්දී අත පටලගෙන ආ සුදු තරුණිය ධනුෂ්කගේ අලුත්ම පෙම්වතියද? එහෙමත් ‌නැත්නම් ධනුෂ්කගේ ලෝයර්ද? I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ඒ ටිකට ධනුෂ්ක අලුත් එකක් සෙට් කරගෙන! අත් දෙක අල්ලගෙන නඩුවට උසාවි ආපු ලස්සන බලන්නකෝ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා.Sri Lanka Latest News

මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට සඳහන් කරමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන්වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමක් කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පසු ගිය දා පැවති නඩු විභාග අවස්ථාවේදී ඔහු සමග අත්පටලවාගෙන පැමිණි තරුණිය ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link  Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුල ව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීම සඳහා අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජාත්‍යන්තර මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් අවධානයක් දිනා ගත් ධනුෂ්ක ගුණතිලක සමගින් දෑත් පටලා පැමිණි තරුණිය තරුණිය ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් ද, යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, ධනුෂ්ක වෙනුවෙන් සත්‍ය වශයෙන් පෙනී සිටින නීතිඥවරයා කවුරුන් ද යන්නයි.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන්, එනම් විත්ති පාර්ශවයේ ප්‍රධාන නීතීඥවරයා වන්නේ මුරුගන් තංගරාජ් වේ. ඒ බව ට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද, වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ද, මීට පෙර අප මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී තහුවරු කර සිටියා. එමෙන් ම මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් නමැති අධිචෝදකවරියයි.

The Australian පුවත් වෙබ් අඩවිය ඇතුළු ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි කිහිපයකම, ධනුෂ්ක සමඟ අත්පටලවාගෙන සිටින තරුණිය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, එහි සිටින්නේ ධනුෂ්ක ගුණතිලකගේ වර්තමාන පෙම්වතිය විය හැකි බවයි.

The Australian | Archived Link

එමෙන් ම Sleuthing Together නම් ලොව පුරා සිදුවන වැඩියෙන් කතාබහට ලක්වෙන නඩු විභාග සම්බන්ධ තොරතුරු වාර්තා කරන ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ කණ්ඩායමේ සිටින්නේ නීතිඥයින් (පිරිමි) පමණක් බවත්, ධනුෂ්ක සමඟ සිටින ඔහුගේ වර්තමාන පෙම්වතිය ලෙස හැඳින්වෙන කාන්තාව ඔහුට සහය දැක්වීමට නඩුවාර සඳහා සහභාගි වන බවත්, ඇය නීතිඥවරියක් හෝ නීතිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු හෝ සිදුකළ අයෙක් හෝ නොවන බවයි.

ඒ අනුව ඉහත ඡායාරූපයේ පෙන්වා ඇති තරුණිය ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් නොවන බවට පැහැදිලි වෙයි.

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර, තම රුචිකත්වයන් මත පුද්ගලයින් ඇසුරු කිරිමට හැකි ‘Tinder’ නැමති ‘Dating App’ ඇප් එක ඔස්සේ කාන්තාවක් සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන, ඊට දින තුනකට පමණ පසු  අදාළ කාන්තාවට ලිංගික අතවර කළ බවට ධනුෂ්කට චෝදනා එල්ල වී තිබුණා. මෙම චෝදනා සම්බන්ධයෙන් දින කිහිපයක් විභාග වූ නඩුව, සැප්තැම්බර් මස 21 වනදා සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී අවසන් විය. එහි තීන්දුව මෙම මස 28 වෙනිදා ප්‍රකාශ කිරීමට නියමිත යි.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින්, ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පසුගිය දා පැවති නඩු විභාග අවස්ථාවේදී, ඔහු සමග අත්පටලවා පැමිණි තරුණිය ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. එහි සිටින්නේ නීති ක්ෂේත්‍රයකට සම්බන්ධ නොමැති ධනුෂ්ක ගුණතිලකගේ වර්තමාන පෙම්වතිය ලෙස සැලකෙන කාන්තාවක්. ඔහු වෙනුවෙන් සත්‍ය වශයෙන් පෙනී සිටින නීතීඥවරයා වන්නේ මුරුගන් තංගරාජ් වේ.

factcrescendo

SendShareShare
Previous Post

දිනේෂ් ෂාෆ්ටර්ගේ වමන සාම්පලයේ ප්‍රතිපල නිකුත් වෙයි! අධිකරණ වෛද්‍යවරයා සයනයිඩ් ශරීරගත වෙලා කිව්වත් වමන සාම්පලයේ සයනයිඩ් තිබූ බවට රස පරීක්ෂක වාර්තාවේ කිසිදු සටහනක් නෑ! I Sri Lanka Latest News

Next Post

ඉරාකයේ මගුල් ගෙයක ගින්නක්! මනාල ජෝඩුවත් එක්කම 100කට වඩා මරුට! තවත් 150කට තුවාල! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.