• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් ෂාෆ්ටර්ගේ වමන සාම්පලයේ ප්‍රතිපල නිකුත් වෙයි! අධිකරණ වෛද්‍යවරයා සයනයිඩ් ශරීරගත වෙලා කිව්වත් වමන සාම්පලයේ සයනයිඩ් තිබූ බවට රස පරීක්ෂක වාර්තාවේ කිසිදු සටහනක් නෑ! I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඳුම්වල තැවරී තිබුණු වමන සාම්පලයේ කිසිදු ආකාරයකට සයනයිඩ් තිබූ බවට රස පරීක්ෂක වාර්තාවේ කිසිදු සටහනක් නැති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සඳහන් කළාය.Sri Lanka Latest News

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුකරය පෙරේදා (25) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

අධිකරණ වෛද්‍ය රැල්හක් මහතා විසින් මෙම මරණය සයනයිඩ් විෂ වර්ගය ශරීරගත වීමෙන් සිදුවූවක් බවට සඳහන් කර තිබුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මරණකරුගේ ඇඳුම් පැලඳුම් පරීක්ෂා කිරීමේදී මෙවැනි සයනයිඩ් කිසිදු වර්ගයක් හමු නොවුණු බවට රස පරීක්ෂකවරයා සඳහන් කරන කරුණ දිනේෂ් ෂාෆ්ටර් මහතා සියදිවි හානි කර ගත්තාද? නැත්තම් ඝාතනය කළා ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩල කමිටුවේ අවධානයට යොමු කරවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද ෂාෆ්ටර් මහතාගේ ශරීරය පුරා තුවාල තිබූ අතර ඒවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී රැල්හක් මහතා විසින් සැලකිල්ලක් නොදක්වා ඇති බවත් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කාරණා ද ෂාෆ්ටර් මහතාගේ මානසික තත්ත්වය නිරූපණය නොවන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවේ ය.

මෙබඳු කරුණු සම්බන්ධයෙන්ද විද්වත් මණ්ඩලයට අවධානය යොමු කරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ සැලකර සිටි සියලු කරුණු සම්බන්ධයෙන් විද්වත් කමිටුව මීට පෙර දැනුවත් කර ඇති බැවින් නියෝග අනවශ්‍ය බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඉල්ලීම පමණක් සටහන් කර තබන බව පැවසුවාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පැවැත්වූ සියලු විමර්ශන අවසන් බවට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය දැනුම් දී ඇති බැවින් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ඔහුගේ සහෝදරයන් වෙත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විද්වත් මණ්ඩලය වෙත නියෝග කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සියදිවි හානි කර ගත්තා ද? නැත්තම් ඝාතනය කළා ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ගාල්ල කරාපිටිය රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බවත් මරණය සම්බන්ධ අවසන් නිගමනයක් නුදුරු දිනයකම ලබාදෙනු ඇති බවත් මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පැවසුවාය.

ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන්පුර යන අයගේ මූලිකත්වයෙන් ෂාෆ්ටර් මහතාගේ සහෝදරයා හා මස්සිනා වෙත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

SendShareShare
Previous Post

රනිල් අද උදේම ජර්මනිය බලා පිටත්ව ගිහින්! I Sri Lanka Latest News

Next Post

උසාවියට එද්දී අත පටලගෙන ආ සුදු තරුණිය ධනුෂ්කගේ අලුත්ම පෙම්වතියද? එහෙමත් ‌නැත්නම් ධනුෂ්කගේ ලෝයර්ද? I Sri Lanka Latest News

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.