දිවංගත අග්රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වැනි ගුණ සමරුව හොරගොල්ල සමාධිය අසලදී පැවැත්විණ.Sri Lanka Latest News
ඊට හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුලු දේශපාලකයන් රැසක් එක්ව සිටියහ.
එහිදී පසුගිය කාලයේදී දෙපසට වී සිටි මේ දෙදෙන සුහදව කතා බහ කරන ආකාරයක්ද දැකගත හැකිවිය.










