• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න විභාග දෙපාර්තමේන්තුව කෝටි 54ක ප්‍රින්ටරයක් ගෙනල්ලා! ඒත් අවුරුද්දටම මුද්‍රණය කරලා තියෙන්නේ සමස්ත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවෙන් 3.5%යි! Sri Lanka Latest News

September 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න විභාග දෙපාර්තමේන්තුව කෝටි 54ක ප්‍රින්ටරයක් ගෙනල්ලා! ඒත් අවුරුද්දටම මුද්‍රණය කරලා තියෙන්නේ සමස්ත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවෙන් 3.5%යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විභාග දේපාර්තමේන්තුව විසින්  රුපියල්  පනස් හතර කෝටි ,හැට දෙලක්ෂ, හැට හතර දහස්, හාරසිය පනස් දෙකක (546,264,452) වියදමක් දරා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම සඳහා  මිලදිගනු ලැබු වෙබ් ඩිජිටල් ප්‍රින්ටර් යන්ත්‍රය  උපයෝගි කරගෙන  ඉකුත් වර්ෂයේ දි (2022)   මුද්‍රණය කොට ඇත්තේ සමස්ත ප්‍රශ්නපත්‍ර සංඛ්‍යාවෙන්  සියයට 3.5ක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. (Sri Lanka Latest News)

විභාග දේපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ පවත්වනු ලැබු විභාග  සදහා  දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර 10ක් භාවිතා කරමින්  ප්‍රශ්නපත්‍ර  එක්කෝටි, අනු පන් ලක්ෂ, හැත්තෑ එක් දහස්, අටසිය පනස් දෙකක් (19,571,852) මුද්‍රණය කරතිබුණි. එහෙත් මෙකි මුද්‍රණය යන්ත්‍රය  උපයෝගිකරගෙන මුද්‍රණය කොට ඇත්තේ ප්‍රශ්න පත්‍ර 6 90,125කි.

එමෙන්ම ප්‍රශ්න පත්‍රවල  රහස්‍ය භාවය ආරක්ෂා කිරීම සඳහා  රුපියල් අසු හතර ලක්ෂ, විසිඅට දහස්, හයසිය තිස් හතක් (84,28,637) විටනා වෙබ් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර යේ  (wrappimg solution) කොටස 2018 වර්ෂයේ දි  මිලදිගෙන තිබුනද  මිලදිගත් දින සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන  නිශ්කාර්යව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

වත්කම් මිලදි ගැනිමේ දි  දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය හදුනාගත යුතු අතර වත්කම් මිලදි ගැනිමෙන් පසු  අපේක්ෂා කරන ලද ධාරිතාවය  ලබා ගැනිම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

lankasara

SendShareShare
Previous Post

මහනුවර ජාතික රෝහලේ සේවකයෙක් ජයටම කරගෙන ගිය බිලිඳුන් විකුණන ජාවාරමක් හෙළිවෙයි! විකිණීම සූදානම් කළ කිරිකැටියන් දෙදෙනෙකුත් ගෙදර හංගගෙන ඉඳලා! Sri Lanka Latest News

Next Post

මහා හුළඟක් එක්ක බම්බලපිටියට ටෝනඩෝවක් එයි! ස්ටේෂන් එකේ වහළය ගලවගෙන යයි! ලංකාවේ මාධ්‍ය වාර්තා ‌කරපු නැති වීඩියෝ පට විදෙස් මාධ්‍ය වාර්තා කරයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper