චැනල් 4 වාර්තා ගැන සෙවීමට යෝජිත ජනපති කමිටුව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බව කතෝලික සභාව කියයි.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවට එක්වූ සිරිල් ගාමිණී පියතුමා සදහන් කර සිටියේ මෙවැනි කමිටුවලින් අපක්ෂපාතී පරීක්ෂණ සිදුවනු ඇතැයි සිතිය නොහැකි බවත්, එය නිකරුණේ මුදල් වියදම් වීමක් බවත්ය.










