• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මේ කරන්නේ පරණ ‘යළි පුබුදමු’ වැඩසටහනමයි! ඒකට රනිල් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු 113ක් හයි කරලා! නැගිටපන් කිව්වම නැගිටිනවා! අත උස්සපන් කිව්වාම අත උස්සනවා! මාතරත් ඉන්නවා සිග්නල් කණු 3ක්! මුන්ට ‘දුවපාන්.. දුවපාන්..’ කියලා මිනිස්සු කියන දවස ළඟ එනවා! චරිත හේරත් මාතරටම ගිහින් සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

September 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් මේ කරන්නේ පරණ ‘යළි පුබුදමු’ වැඩසටහනමයි! ඒකට රනිල් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු 113ක් හයි කරලා! නැගිටපන් කිව්වම නැගිටිනවා! අත උස්සපන් කිව්වාම අත උස්සනවා! මාතරත් ඉන්නවා සිග්නල් කණු 3ක්! මුන්ට ‘දුවපාන්.. දුවපාන්..’ කියලා මිනිස්සු කියන දවස ළඟ එනවා! චරිත හේරත් මාතරටම ගිහින් සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ජනාධිපතිට සහ ආණඩුවට ජනමතයක් නැහැ. ඒ අය සහ ජනතාව අතර විශාල පරතරයක් තියෙනවා. කෙහෙලියට එරෙහි විශ්වාසභංගයෙන් පෙන්නුම් කලේ ඒකයි. ජනතාව කියන්නේ “බෙහෙත් නැහැ බෙහෙත් ටික ගේන සල්ලි ටික හොරකම් කරන එක නවත්වන්න කියල”. ආන්ඩුවේ මන්ත්‍රීවරු 113 කියන්නේ “ඒව අපිට අදාළ නැහැ. අපිට ජනතාව කියන දේ අදාළ නැහැ” යැයි මහාචාර්ය චරිත හේරත් මහතා කීය.Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘යලි පුබුදමු ශ්‍රීලංකා’ වැඩ සටහන ජනතාවට හොරෙන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මුවාවෙන් මුලු බලශක්ති ක්ෂේත්‍රයම ‘ගජමිතුරුකරණය’ කරමින් ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න සමහර මාතර නායකයො මේ ගජමිතුරු වෙළදාමේ නියෝජිතයන් වෙලා. යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

බොරු සාක්ෂි දීලා පාස්කු ප්‍රහාරයට අහුකරපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිදොස් කොට නිදහස් කළත් තවම සේවයේ පිහිටුවලා නෑ! දරුපවුල ජීවත් කරවන්න අද ‌මහපාරේ පොල් විකුණනවා! බොරු සාක්ෂි දීපු OIC රට පැනලා! I Sri Lanka Latest News

Next Post

පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්! Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper