• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු සාක්ෂි දීලා පාස්කු ප්‍රහාරයට අහුකරපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිදොස් කොට නිදහස් කළත් තවම සේවයේ පිහිටුවලා නෑ! දරුපවුල ජීවත් කරවන්න අද ‌මහපාරේ පොල් විකුණනවා! බොරු සාක්ෂි දීපු OIC රට පැනලා! I Sri Lanka Latest News

September 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බොරු සාක්ෂි දීලා පාස්කු ප්‍රහාරයට අහුකරපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිදොස් කොට නිදහස් කළත් තවම සේවයේ පිහිටුවලා නෑ! දරුපවුල ජීවත් කරවන්න අද ‌මහපාරේ පොල් විකුණනවා! බොරු සාක්ෂි දීපු OIC රට පැනලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසින් දුන් සාක්ෂියක් මත මාස 34ක් සිරගෙදර රඳවා සිටියදී නිදොස් කොට නිදහස් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවමත් සේවයේ පිහිටුවා නොමැති නිසා ජීවත් වීමට පොල් විකුණමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News

ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂක තාගුර් තම්බි අබුබකර්ය. පාස්කු ප්‍රහාරයෙන් පසු මුළු රටම කතාකළ සාරා ජස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් බවත්, ඇය මඩකලපුවේ සිට ජීප් රථයකින් ආරක්ෂිතව මන්නාරමට රැගෙන ගියේ මෙම නිලධාරියා බවත් පාස්කු කොමිසමේදී හෙළිවිය. ඔහු සමග සෙල්වරාජ් දේවකුමාර් නමැති කලවංචිකුඩි පදුංචිකරුවකුද අත්අඩංගුවට ගැනිණි.

‘අපිට බොරු සාක්ෂි ගළපලා පාස්කු කොමිසමේ විමර්ශන අංශයේ ස්ථානාධිපති අර්ජුන් මාහිංකන්දගේ පෞද්ගලික ඔත්තුකරුවකු දුන් සාක්ෂියක් මත අත්අඩංගුවට ගත්තා. අන්තිමට මාව මාස 34ක් හිරෙත් දැම්මා. අවසානයේ මම සාරා ඉන්දියාවට පැන්නුවා කියලා බොරු සාක්ෂි ගළපලා තියෙන්නේ කියලා සී.අයි.ඩී., ටී.අයි.ඩී. සාක්ෂි සහිතව හෙළිකරගෙන තිබුණා. අවසානයේ මාව බොරු සාක්ෂි හදලා හිරේ දාපු මාහිංකන්ද උසස්වීමකුත් අරන් රටින් පැන්නා. මම හිරගතව සිටි කාලයේ ගෙදර අය ගත්ත ණය ගෙවාගන්න විදියක් නෑ. පවුලේ හයදෙනෙක් ජීවත් වුණේ මම හින්දා. මට පැන්ෂන් යන්න තියෙන්නේ තව මාස හතයි. හිරේ ඉද්දී ඇතිවුනු අසනීපවලට බෙහෙත් ගන්නවත් සල්ලි නැහැ. මාව නිදොස් වූ නිසා යලි රැකියාවේ පිහිටුවන්න කියලා ඉල්ලුවත් තාමත් ඒක වුනේ නෑ. ණය වෙච්ච සල්ලි ඉල්ලගෙන ගෙදරට කට්ටිය එනවා. මම දැන් පොල් අරන් ඇවිල්ලා විකුණලා තමයි පවුලේ අය ජීවත් කරන්නේ. රුපියල් 50ට පොල් අරගෙන රුපියල් 60ට විකුණනවා. අක්කරෙයිපත්තුවේ ඉඳලා කොළඹට එන්නවත් සල්ලි නැහැ. මට දැන් වහ බීලා මැරෙන්න වෙලා තියෙන්නේ…’ යැයි ප්‍රධාන පොලිස් පරික්ෂක අබුබකර් පැවැසීය.

අම්පාරේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස සේවය කළ තමාට වසර 35ක සේවා කාලයේ කිසිදු චෝදනාවක් එල්ල නොවුණත් පාස්කු කොමිසමේදී බොරු සාක්ෂි ගළපා රැකියාවත් අහිමි කළ බව හෙතෙම පෙන්වා දෙයි.

සී.අයි.ඩී., ඩී.අයි.ජී. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාත් පාස්කු කොමිසමට ගිහිල්ලා මට එරෙහිව වාර්තා බොරු කියලා වාර්තාවකින් දැනුම් දුන්නා. ආරක්ෂක කවුන්සිලයත් මාව නිදහස් කරන්න පියවර ගත්තා කියලා පොලිස්පතිතුමාටත් දන්වා තිබුණා. ඒ අතරේ ඩී.එන්.ඒ. වාර්තාවලින් සාරා මියගිය බව හෙළිවුණා. ඒ නිසා මා නිදහස් වුණද මට එරෙහි බොරු සාක්ෂි ගැළපූ නිලධාරියා රට පැන නිදහසේ ඉ්නවා යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

රියැදුරු වර්ජනය අස්සේ දුම්රියේ වහල මත ආපු මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් ඇදවැටී මරුට! Sri Lanka Latest News

Next Post

රනිල් මේ කරන්නේ පරණ ‘යළි පුබුදමු’ වැඩසටහනමයි! ඒකට රනිල් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු 113ක් හයි කරලා! නැගිටපන් කිව්වම නැගිටිනවා! අත උස්සපන් කිව්වාම අත උස්සනවා! මාතරත් ඉන්නවා සිග්නල් කණු 3ක්! මුන්ට ‘දුවපාන්.. දුවපාන්..’ කියලා මිනිස්සු කියන දවස ළඟ එනවා! චරිත හේරත් මාතරටම ගිහින් සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.