වලාකුළු සහිත අහසත් සමඟ මේ දිනවල උදෑසන ඝන මීදුමකින් කොළඹ වැසී ගොස් ඇති ආකාරයක් දැකගන්නට පුලුවන.Sri Lanka Latest News
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මේ ආකාරයේ මීදුම් සහිත තත්ත්වයක් දැකගැනීමට හැකිය.










