• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්වාසභංගයේදී මිනිසුන් මරණ මංචකයට ගෙන යන්න කැමති-බාල බෙහෙත් ගේන්න කැමති-සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න කැමති-ඩොලර් කොමිස් ගන්න කැමති 113ක් හිටියා! 74 දෙනකු පමණක් ජනතාව ජීවත් කරවීමටට ඡන්දය ලබා දුන්නා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 12, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
විශ්වාසභංගයේදී මිනිසුන් මරණ මංචකයට ගෙන යන්න කැමති-බාල බෙහෙත් ගේන්න කැමති-සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න කැමති-ඩොලර් කොමිස් ගන්න කැමති 113ක් හිටියා! 74 දෙනකු පමණක් ජනතාව ජීවත් කරවීමටට ඡන්දය ලබා දුන්නා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විහාරස්ථාන දියුණු කිරීම වැදගත් නැහැ කියා මතයක් ගොඩ නැගී යන බවත් තමා විසින් විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන ධානපතියන් සහ පරිත්‍යාගශීලීන් හා එක්ව චෛත්‍ය ගොඩ නැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළත් එය විවේචනය කරමින් සමාජ මාධ්‍ය හරහා මඩ ව්‍යාපාරයක් ගෙන යන බවත් මේ කිසිවකට රජයේ මුදල් යොදා නොගත් නිසා සමහර බෞද්ධයන් පවා මෙය විවේචනය කළ බවත් මේ කුහක කම තුළ කිසිදා සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පසුගිය කාලයේ බෞද්ධකම භාවිත කළේ ජනාධිපති, අගමැති පදවි ලබා ගැනීමටත් රාජ්‍ය බලය ලබා ගැනීමට වුවත් එසේ නොවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා බුදු සසුනට සුවිශේෂී තැනක් හිමිවන බව පැවසුවත් එය හරිහැටි ක්‍රියාත්මක නොවන බවත් රටේ නායකයා ප්‍රමුඛ අනෙකුත් අය උත්තරීතර රටේ නිතිය පවා කඩා දමා මිහින්තලා පුදබිමේ, දිඹුලාගල පන්සලේ ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක විදුලිය කපා රතු නිවේදන පවා යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා කයිවාරු බෞද්ධයන් බිහි වන නමුත් රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් බවත් වත්මන් විපක්ෂය කිසිදු අවස්ථාවක දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ආගම යොදා නොගන්නා බවත් ජාතීන් ආගම් අතර සාමකාමී පරිසරයක් ඇති වන විට ජාතික ආරක්ෂාව පවා සුරැකෙන බවත් වද කොත්තු වද සැත්කම් ගැන කියන විට එය නැතිවෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි පාලකයන් ජාතික සමගිය වෙනුවෙනට ජාතික අසමගිය බෙදාහැර ආගම් ජාති අතර වෛරයක් ඇති කිරීමට කටයුතු කළ බව යි.

ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, නොබැදුනු නොබෙදුනු බව කොළයකට පමණක් සීමා නොවී සෑම ශ්‍රීලාංකිකයකුගේම හදවතේ තිබිය යුතු බවත් එවිට රට සුරක්ෂිත වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (10) ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත උනන්විටියේ පේමරතන නායක හිමියන් සන්නස්පත්‍ර ලබා ගැනීමෙන් පසු උන්වහන්සෙ පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි

රට ගොඩ ගැනීමේ දී ශ්‍රී ලාංකික පුරවැසියකු පමනක් නොව ගොලීය පුරවැසියකු බිහි කිරීමේ ගමන මුල් ළමා වියේ දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ආගමික සිද්ධස්ථාන තුල නව තාක්ෂණය රටේ තාරුණයයට ලබා දෙන වැඩසටහනක් ආරම්භ කරන බවත් ශිෂ්ටසම්පන්න සුචරිත ජන සමාජයක් ගොඩ නැගීම උදෙසා ආගම්වලට කේන්ද්‍රීය වූ දහම් පණිවිඩය ලබා දෙන අතරතුර නව තාක්ෂණය ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම රට හැදෙන්න නම් අපිත් හැදිය යුතු බවත් මේ වන විට රටේ ජනතාවට ඇත්තටම වැඩ කරන්නේ කවුද කියා තීරණය කිරීමේ හැකියාව ලැබී ඇති බවත් එය ගැසට් එකට ද චක්‍රලේඛයට ද කමිටුවට සිමා නොවී ප්‍රායෝගික ව රටට වැඩ කරන්නේ කවුද කියා තීරණය කිරීමේ කාලය උදා වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.

තව ද බාල ඖෂධ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය විශ්වසභංග ඡන්දයේදී මිනිසුන් මරණ මංචකයට ගෙන යන්න කැමති බාල බෙහෙත් ගේන්න කැමති සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න කැමති ඩොලර් කොමිස් ගන්න කැමති 113ක් සිටි බවත් 74 දෙනකු පමණක් ජනතාව ජීවත් කරවීමටට ඡන්දය ලබා දුන් බවත් පැවසීය.

SendShareShare
Previous Post

ඇමැති නිමල්ගෙන් වරායේ 1984ට කෝල් එකක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

ලෝකෙට අණබෙර ගහලා සම්මත කරපු දූෂණ විරෝධී පනතෙන් සත පහක වැඩක් නෑ! රටින් හොරා කාපු කෝටිප්‍රකෝටි ගණන් සල්ලි ආපහු රටට අරන් එන්න ඒ පනතෙන් බෑ! දත් නැති පනතක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වී අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේ දී පිළිගනියි...Sri Lanka Latest News

Read more
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.