• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරයි! පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න නිර්දේශ කරයි! VIDEO I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මෙරට ඉතිහාසයේ පළමු වරට සිද්ධවෙන මහා පෙරළියක්! ලංකාව වෙනුවෙන් ජිනීවාවල කාර්යාලයක්! ලංකාව ගැන හොයන්න ජිනීවාවලින් කෝටි 125ක් වෙන් කරලා!
Share on WhatsAppShare on Facebook

2019 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව දිගින් දිගටම ශ්‍රී ලංකා රජය වෙත දැනුම්දුන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසයි.Sri Lanka Latest News

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් මේ බව පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 54 වන සැසිවාරයේ පළමු දිනයට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පැවසුවේ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා දිගින් දිගටම පැවසූ බවය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසු විපරම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මානව හිමිකම් මහකොමසාරිස්වරයා නිර්දේශ කර ඇති බවද මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කර සිටියාය.

මෙම පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විමර්ශන නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසත් එය විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බවත් මේ සඳහා පාස්කු ප්‍රහාරයේ සියලුම වින්දිතයින් ඇතුළත් විය යුතු බවත් මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය නිර්දේශ තුළ ඇතුළත් කර ඇත.

මේ අතර මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද මෙහිදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් කරුණු පැහැදිළි කර ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතයේ සුරක්ෂිතතාවය සඳහා මෙම වගවීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයෙන් මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

මේ අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සිදුවී වසරක් ගතවුවද දිගුකාලීන අභියෝගවලට මුහුණදිය හැකි බලාපොරොත්තු වූ පරිදි පරිවර්තනයක් තවමත් සිදුව නොමැති බවද මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය වාර්තාවෙන් පවසයි.

එසේම සත්‍ය සෙවීම පමණක් නොව වගවීමේ ක්‍රියාවලිය පිළිබඳවද පැහැදිළි කැපවීමක් දේශපාලන යාන්ත්‍රණය තුළ තිබිය යුතු බවද මානව හිමිකම් මහකොමසාරිස් ශ්‍රී ලංකාව පිළිබදව සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වාදෙයි.

SendShareShare
Previous Post

නිර්වින්දනය අහිමි රටක මරණයේ වින්දනය සහ දේශපාලන ස්වයං වින්දනය I Sri Lanka Latest News

Next Post

CIDයෙන් පනින්න හරක් කටා කොස්තාපල් කෙනෙක් අල්ලගෙන ගහපු ගේමක් පත්තු වෙයි! කොස්තාපල් අතුරුදන්! I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper