• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ චැනල් ෆෝ නාළිකාව ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරයේ වීඩියෝව අයින් කරගෙනද? I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
නාමල් පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ චැනල් ෆෝ නාළිකාව ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරයේ වීඩියෝව අයින් කරගෙනද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සැප්තැම්බර මස 5 වන දා රාත්‍රියේ දී (ලංකාවේ වේලාවෙන් පසුදින පාන්දර), චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාමය වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. කෙසේ නමුත් එම වාර්තා වැඩසටහන විකාශනය වී පැය කිහිපයක සිට සමාජ ජාලා සටහන් පළ වෙමින් තිබෙන්නේ එම වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමට චැනල් 4 නාලිකාව කටයුතු කර ඇති බවක්. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් තබන විමර්ශනයක්.Sri Lanka Latest News

සමාජ ජාලා සටහන් 

චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළ කරන ලද වාර්තා වැඩසටහන අන්තර්ජාලයෙන්  ඉවත් කරගැනීමට කටයතු කටයුතු කර ඇති බවට සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින් .

මෙවැනි සටහන් සදහා සමාජ ජාලා වලන් පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම) : 

අප මුලින්ම විමසා බැලුවේ මේ ආකාරයට චැනල් 4 නාලිකාව විසින් වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගත් බවට එම නාලිකාව මගින් හෝ වෙනත් දේශීය සහ අන්තර්ජාතික පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පළකර ඇතිද යන කරුණුයි. නමුත් එහිදී අපට දක්නට ලැබුණේ එවන් පුවතක් පළව නොමැති බවයි.

ඉන් අනතුරුව අප චැනල් 4 නාලිකාවේ නිල වෙබ් අඩවියට ගොස් විමසා බැලු විට දැකගන්නට ලැබුණේ අප මෙම සටහන තබන මොහොත වන විටත් අදාළ වීඩියෝව චැනල් 4 වෙබ් අඩවියේ දක්නට ලැබෙන බවයි. අදාළ වෙබ් පිටුවට පිවිසිය හැකියි මෙතනින් . Archived

කෙසේ නමුත් චැනල් 4 වෙබ් අඩවියේ පළවන වීඩියෝ ,වෙබ් අඩවිය තුලින් නැරබිය හැක්කේ බ්‍රිතාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට පමණයි. මේ පිලිබඳ චැනල් 4 වෙබ් අඩවියේ සඳහන් වී තිබෙන්නේ මෙලෙසින්

කෙසේ වෙතත් VPN භාවිතාකර වෙනත් භූ ගෝලීය කලාපවල අයටද එම වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝව නැරඹිය හැකි අතර අප ද ඒ ආකාරයට සිදුකළ පරික්ෂාවේ දී ද විනාඩි 47ක වීඩියෝව මේ වන විටත් එම වෙබ් අඩවියේ පළ වී තිබෙනු දැක ගන්නට ලැබුණි. එම වීඩියෝව යූ ටියුබ් සහ ෆේස්බුක් තුළ ඇතැමුන් පළකර තිබුනේ මෙලෙසින් සහ මෙලෙසින්

චැනල් 4 වෙබ් අඩවියේ පළවූ වීඩියෝව පිලිබඳ පාර්ශව රැසක් විවිධාකාරයේ මත සහ අදහස් ඉදිරිපත් කර තිබු අතර එහි අන්තරගතය ඇතැම් පාර්ශව තරයේ ප්‍රතික්ෂේප කර තිබු අතර ඒ පිලිබඳ විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් වී තිබුණා.

එසේම ඊයේ (අගෝස්තු 6) දින මෙම වාර්තාමය වීඩියෝව පාර්ලිමේන්තුවේ ද උණුසුම් කතාබහට ලක්වූ කරුණක් වූ අතර ඒ පිළිබඳව දැක්වූ අදහස් අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙසින් පවසා තිබුනේ වීඩියෝව වෙබ් අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබු බවයි.

එසේම පසුගිය පැය 24 ක කාලය තුළ ඇතැම් අවස්ථාවල දී චැනල් 4 වෙබ් අවඩිය බිඳ වැටීම් පිළිබඳව ද වාර්තා වී තිබු සිද්ධි දැක ගන්නට ලැබුණු අතර මේ පිළිබඳව තවදුරටත් පරික්ෂා කර මෙම ලිපිය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

Conclusion ( අවසාන නිගමනය )

චැනල් 4 නාලිකාව මගින් සකසා විකාශය කර අන්තර්ජාලයට එක් කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තා වැඩසටහනේ වීඩියෝව ඔවුන් විසින් අන්තර්ජාලයෙන් ඉවත් කර ගෙන ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. එම වීඩියෝව මෙම ලිපිය සටහන් තබන මොහොත වන විටත් චැනල් 4 වෙබ් අඩවියේ පවතිනවා .

factcrescendo

SendShareShare
Previous Post

ට්‍රිප් ගිහින් මේ වැවේ නාන්න නම් හිතන්නවත් එපා I Sri Lanka Latest News

Next Post

ලෝක ඉතිහාසයේ දරුණුම සුනාමිය 2023 වසරේ I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper