• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 176ක ඩුබායි සුපිරි ලොතරැයි දිනුම අපේ රටේ කොල්ලෙකුට! Sri Lanka Latest News

September 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 176ක ඩුබායි සුපිරි ලොතරැයි දිනුම අපේ රටේ කොල්ලෙකුට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ‘බිග් ටිකට්’ ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී  ඩිරාම් මිලියන 20ක (රු. කෝටි 176 පමණ) දැවැන්ත ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබේ. (Sri Lanka Latest News)

මීට දින තුනකට ඉහතදී පැවති ජයග්‍රාහකයින් තේරීමේ මහා දිනුම් ඇදීමේදී මෙලෙස දැවැන්ත ත්‍යාගය හිමි කරගනිමින් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයෙකි. 

ඩුබායිහි සමාගමක සුපර්වයිසර්වරයෙකු ලෙස සේවය කරන මොහු  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ඇත්තේ, මීට වසර 16කට පෙරයි. 

පසුගිය වසර 5ක කාලයක් තිස්සේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්  මිතුරන් හා එක්ව ටිකට් මිලදීගෙන ඇති තුරෙයිලිංගම් අන්තර්ජාලය ඔස්සේ ජයග්‍රාහී ටිකට්පත මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

තුරෙයිලිංගම්ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් විමසූ විට ඔහුගේ මිතුරෙකු පවසා ඇත්තේ, ජයග්‍රහණයත් සමග කම්පනයට පත්ව සිටින බවත් තවමත් කම්පනයෙන් මිදීමට නොහැකිව සිටින බවත්ය. 

newsfirst

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා පොඩ්ඩක් ඉන්න! ජනාධිපතිතුමා ඇයි යන්නේ? ජනාධිපතිතුමා යන්න එපා ඔහොම ඉන්න! EPF-ETF එකට අත තියන පනත ගැන රනිල්-සජිත් මුහුණට මුහුණ සටන! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ චැනල් ෆෝ චෝදනා ගැන ගෝඨා කට අරියි! Sri Lanka Latest News

MORE NEWS

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට...

Read more
ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper