ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ ‘800’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා ඉන්දියාවේදී එළිදැක්විණ.Sri Lanka Latest News
ඊට ලෝ ප්‍රකට ක්‍රිකට් තරු වන සචින් ටෙන්ඩුල්කාර්, සනත් ජයසූරිය මෙන්ම මුත්තයියා මුරලිදරන්ද එක්ව සිටියහ.











