සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන හේතු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය.Sri Lanka Latest News
එහිදී පුවත්පතක තිබූ කාටූනයක් උදාහරණයට ගෙන මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.










