• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගේ වෙඩින් එකට ලයිට් දීම ගණන් හිලව් එක්කම උසාවියට එයි! මහින්දටයි නාමල්ටයි කංචනටයි උසාවි එන්න වෙයිද? I Sri Lanka Latest News

September 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලක්ෂ 26ක ලයිට් බිල ගෙවලා නැත්තේ නාමල්ගේ වෙඩින් එකට වීරකැටියේ ගෙදරට ගත්ත ලයිට්වලට! විදුලි බල මණ්ඩලය නිකුත් කරපු නිවේදනයකින් ඔක්කොම එළියට එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලි බලය සැපයීම පිළිබඳ පර්යේෂණයක් පවත්වා ඒ පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසද ඒ පිළිබඳ බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඊට වගකිව යුතු වග උත්තරකරුවන්ට සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා නීතිඥ විජිත කුමාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.Sri Lanka Latest News

නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් විදුලි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු විදුලි පාරිභෝගිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයෙකි .හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 12 වැනිදා බෙලි අත්ත ප්‍රදේශයේදී උත්කර්ෂවත්ව පැවැත්වින.මේ සඳහා ප්‍රවාහන පහසුකම්ද සපයා තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා විසින් මෙම ප්‍රදේශයට විදුලි ආලෝකය සපයන ලෙස එවකට විදුලි බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.ඒ අනුව ආරක්ෂක ලාම්පු 150 ක තාවකාලික විදුලි සැපයුමක් සිදුකර තිබේ.මේ සඳහා විදුලි උත්පාදක යන්ත්‍ර සවි කිරීමට රුපියල් 439152.34 ක මුදලක්ද ට්‍රාන්ස්ෆෝමර් සඳහා රුපියල් 2243114.23 ක මුදලක්ද වැයවී ඇත.මෙම උපකරණ 2019 සැප්තැම්බර් 17 වැනිදා දක්වා තබාගෙන ඇත.මෙම උපකරණ සඳහා ඉන්ධන සැපයීමද සිදුකර තිබේ.මෙම සිද්ධීන් පිළිබඳ ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පෙත්සම්කරුවන් ඒ පිළිබඳ තොරතුරු සොයා බලා තිබේ.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුවන්ගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී තිබේ.මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද මෙම සිද්ධීන් පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට විදුලිබල මණ්ඩලයට නියෝග කරන ලෙසද බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. 

SendShareShare
Previous Post

ද්‍රවිඩ ජාතික ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ ජනාධිපති වෙයි! I Sri Lanka Latest News

Next Post

රනිල් ජනාධිපති සටනෙන් ඉවත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.