• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකා රෝගීන් වාර්තා වීම ඉහළට! ප්‍රතිකාර කරන්න මහජන සහාය අවශ්‍යයි! Sri Lanka Latest News

August 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පිළිකා රෝගීන් වාර්තා වීම ඉහළට! ප්‍රතිකාර කරන්න මහජන සහාය අවශ්‍යයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිළිකා රෝගීන් 950 – 1200 අතර සංඛ්‍යාවක් මාසිකව අලුතින් හදුනා ගන්නා බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි. (Sri Lanka Latest News)

පිළිකා රෝගීන් අලුතින් වාර්තා වීම වැඩිවිමක් ලංකාවේ මෙන්ම ලොව පුරා දක්නට ලැබෙන්නක් බවත් මේ සඳහා ආහාරපාන, පාරිසරික සාධක, මත්වතුර පානය, දුම්පානය, මානසික ආතතිය වැනි  කාරණා රාශියක් හේතු වී ඇති බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දේ.

ළමා පිළිකා රෝගින්ගෙන්  සියයට 75 – 80 අතර සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි අතරම පිළිකාව මුලින්ම හඳුනාගත් සැනින් ප්‍රතිකාර  ආරම්භ කළ හොත් නිට්ටාවට සුව කරගත හැකි රෝගයක් බවද හෙතෙම පවසා සිටියි.

කෙසේ නමුත් පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ බොහෝමයක් පරිත්‍යාගශීලීන් ලබාදෙන බැවින් තවදුරටත් ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය යැයිද වෛද්‍ය ජයසේකර අවධාරණය කරයි.

මේ අනුව පිළිකා රෝගියෙකුට ඖෂධ ප්‍රතිකාරයක් කිරීමට යම් අයෙකුට අවශ්‍ය වන්නේ නම් 0777468503 යන දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර ලබා ගන්නැයිද අධ්‍යක්ෂවරයා පරිත්‍යාගශීලීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

lankasara

SendShareShare
Previous Post

කෙහෙළියගේ ඉරණම හෙට තීන්දු වෙයි! I Sri Lanka Latest News

Next Post

ඇල්ල මරු…! තව දියුණු කළොත් මරේ මරු…! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper