චීන නැව් ශ්‍රී ලංකා මුහුදේ සොයනු ලබන්නේ මීට අවුරුදු 600කට පෙර ප්‍රාදේශීය නායකයකු වූ වීර අලකේෂ්වරගේ ප්‍රහාරයෙන් මුහුදුබත් වූ චීන අද්මිරාල් ෂෙන් හේ ගේ බලඝනයේ ශේෂයන් බවට මේ වනවිට වාර්තා පළවී තිබේ.Sri Lanka Latest News
මෙම ගවේෂණ සම්බන්ධයෙන් චීනය හා ලංකාව අතර ගිවිසුම් කිහිපයක්ද අස්සන් තබා ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ගිලුණු නැව් සම්බන්ධයෙන් ඉතිහාසය පිරික්සීමේදී මෙම කලාපයේ මුහුදුබත් වී ඇත්තේ නෝර්වේ රටට අයත් නෞකාවක් බවද පැවසේ.










