• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 5ට ඩොලර් බිලියන 7.5ක් වටිනා දරුවන් මිලියනයක් හදන්න කෝටිපති ධම්මික පෙරේරාගෙන් දැවැන්ත ආයෝජනයක්! I Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පොසොන් එකට කියපු බණක් අහලා කෝටිපති ධම්මික දුක්වෙයි! ණය ගෙවන හැටි-ගම හදන හැටි කියලා දෙයි! රට හදන හැටිත් පෙන්වයි! රටට ආයෝජන ගේන හැටිත් කියයි! අම්පාරේ ඉඳන් තේරෙන බාසාවෙන් මරු කතාවක් කරයි! විනාඩි 3යි තත්පර 17ක මේ කතාව අහලම බලන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් මිලියන 2.5ක් වටිනා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පාඨමාලාව වසර පහක් පුරා සිසුන් මිලියන 1ක් සඳහා නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇති බව, ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පවසයි.Sri Lanka Latest News

පළමු අදියරේදී ත්‍රෛභාෂා කේතීකරණ පාඨමාලාව ගෝලීය වේදිකා හයක් ඒකාබද්ධ කරයි. දෙවන අදියරට Full Stack Developer සහ Cloud Computing පාඨමාලා ඇතුළත් වේ.

පාඨමාලා අන්තර්ගතය මොරටුව, රුහුණු සහ කැලණිය විශ්වවිද්‍යාල සහ SLASSCOM සමඟ එක්ව සංවර්ධනය කර ඇත.

මෙම මුලපිරීම හරහා ශ්‍රී ලංකාවට ආර්ථීක විභවයන්හි දැනුම නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකි වන පරිදි ඉහළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් යුත් මානව සම්පත් සංචිතයක් ගොඩනැගෙනු ඇතැයි අවධාරණය කරයි.

ඩීපී එඩියුකේෂන් ආයතනය විසින් දැවැන්ත ආර්ථික වටිනාකමකින් යුත් මුලපිරීමක් ආරම්භ කර ඇත.

වසර පහක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක් වටිනා ගෝලීය තොරතුරු තාක්ෂණ දැනුම සහ කුසලතා සපිරි සිසුන් මිලියනයක් බිහි කිරීම මෙහි අරමුණ වේ.

මෙම ව්‍යාපෘතිය හරහා දැනුම සහ කුසලතා ලබා දීමේ ඇස්තමේන්තුගත වටිනාකම එක් ශිෂ්‍යයෙකුට රුපියල් මිලියන 2.5 ක් වන අතර, එනම් සම්පූර්ණ වසර පහක කාලය තුළ රුපියල් බිලියන 2,500ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වේ.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් මෙහෙයවනු ලබන විවෘත මාර්ගගත ක්‍රමය මගින් රට පුරා 331ක් වන ප්‍රාදේශීය ලේකම් (DS) කොට්ඨාශයන්හි ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් පිහිටුවීමට අපේක්ෂා කරයි. මෙම මධ්‍යස්ථානවල සිසුන් 750 ත් 2,100 ත් අතර සංඛ්‍යාවක් සඳහා පහසුකම් සැලසෙනු ඇත. දැනට ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන 50 තුළ සිසුන් 40,000කට අධික සංඛ්‍යාවකට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. මීට අමතරව, පළමු අදියර දෙක සඳහා සිසුන් 120,000 ක් මාර්ගගතව ඉගෙනුම් කටයුතුවල නිරත වේ. දැනට ඉදිවෙමින් පවතින මධ්‍යස්ථාන 30ත් සමඟින් 2023 වසර අවසන් වන විට තවත් මධ්‍යස්ථාන 50ක් විවෘත කිරීම සැලැස්මට ඇතුළත් වේ.

ඩීපී කෝඩින් පාසල පළමු අදියරේදී CODE.org, Thunkable, Pictoblox, Microbit, COSPACES සහ HTML ඇතුළුව ගෝලීය වේදිකා හයක් ඒකාබද්ධ කර ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ඉගෙන ගත හැකි පාඨමාලාව ව්‍යාපෘති 324 කින් සමන්විත වේ. මෙම ව්‍යාපෘති 324 තුළ පැවරුම් 324 ක් ද ඇතුළත් වේ.

මෙම පාඨමාලාවේ ගෝලීය වටිනාකම (පැවරුම් හැර) ඇමරිකානු ඩොලර් 7,500 කි.

දෙවන අදියරට මොරටුව විශ්ව විද්‍යාලයේ Full Stack Developer සහ Cloud Computing පාඨමාලා ඇතුළත් වේ. තුන්වන අදියර මඟින් සිසුන්ට මොරටුව, කැලණිය සහ රුහුණු විශ්වවිද්‍යාල සමඟ එක්ව ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් මගින් සකසන ලද පාඨමාලා නොමිලේ හැදෑරීමට ඉඩ සලසයි.

පාඨමාලා අන්තර්ගතය ඩීපී එඩියුකේෂන් ආයතනය, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් (SLASSCOM), මෙන් ම දැනුම සහ නවෝත්පාදන කර්මාන්තය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය හා එක්ව සංවර්ධනය කර ඇත.

විෂය මාලාවේ පළමු සහ දෙවන අදියර සදහා ස්මාර්ට් ජංගම දුරකථන හරහා ප්‍රවේශ විය හැකි අතර, තෙවන සහ අවසාන අදියර සඳහා පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය වේ. පාසල් ශිෂ්‍යයෙකුට (සතියකට පැය දෙකක කාලයක් සහ පැවරුම් සහිතව) වසර දෙකකින් සහ පාසල් අවසන් කළ ශිෂ්‍යයෙකුට මාස හයක් ඇතුළත (සතියකට පැය 12ක් වැය කරමින්) පාඨමාලාව අවසන් කිරීමට හැකි වන පරිදි සකස් කර ඇත.

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පවසන පරිදි, මෙම දැවැන්ත ව්‍යාපෘතිය තුළින් ඩොලර් බිලියන 7.5ක් හෙවත් රු. බිලියන 2,500ක් වටිනා තොරතුරු තාක්ෂණ දැනුමෙන් හා කුසලතා වලින් පරිපූර්ණ සිසුන් පිරිසක් ඉදිරි වසර 5 තුළ නිර්මාණය වේ. මෙම නිපුණතා සහිත මානව සම්පත් සංචිතය, ශ්‍රී ලංකාව තුළ ඵලදායීව භාවිතා කිරීමටත්, විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමටත්, උපයෝගී කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

SendShareShare
Previous Post

ගාලු බන්ධනාගාරයේ අභිරහස් ලෙඩක්! දැනටමත් දෙන්නෙක් මැරිලා! ලෙඩේ හැදුණු තවත් 9 දෙනෙක් අහුවෙලා! තවමත් ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න බෑ! I Sri Lanka Latest News

Next Post

දළදා මාලිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරාවක් යැවූ විදේශිකයා අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.