• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රෙෂර්-සීනි තියෙන අම්මා කෙනෙකුට ෆාමසියෙන් කැන්සර්වලට දෙන වැරදි බෙහෙතක් දීලා! ඉංගිරියේ අම්මා මරුට! I Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රෙෂර්-සීනි තියෙන අම්මා කෙනෙකුට ෆාමසියෙන් කැන්සර්වලට දෙන වැරදි බෙහෙතක් දීලා! ඉංගිරියේ අම්මා මරුට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉංගිරියේ පදිංචිව සිටි අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් පීඩා විඳි මව මියගොස් ඇත්තේ පිළිකා ඖෂධය භාවිත කිරීමෙන් ශරීරයේ ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.Sri Lanka Latest News

ඉංගිරිය නගරයේ ෆාමසියකින් වැරැදි ලෙස පිළිකා ඖෂධයක් ලබාදීමෙන් පසුව එම ඖෂධ ලබාගත් පී.එම්. සෝමාවතී නමැති 62 හැවිරිදි කාන්තාවක මියගිය අතර එම මරණය සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත්දා සිදු කරනු ලැබීය.

පිළිකා ඖෂධ ලබාගැනීමෙන් පසුව ශරීරයේ අභන්තරයේ සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් එම කාන්තාව මියගොස් ඇතැයිද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයිද පොලිසිය කියයි.

හෘදය වස්තුවට රුධිරය ගමන් ගන්නා නාල අවහිරවීම නිසාත් තවත් හේතූන් නිසාත් ඇයගේ මරණය සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බවද පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ සැමියා සිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට පැමිණිලිකර තිබූ අතර පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා හොරණ මූලික රෝහලට පැමිණ මළසිරුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිසියට නියෝග කළේය.

ඒ අනුව හොරණ මූලික රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය පනිත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

SendShareShare
Previous Post

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු රටේ ඉහළම වෛද්‍යවරු ඇවිත් විපක්ෂනායක සජිත් ඇතුළු විපක්ෂයේ පොදු කමිටුව හමුවෙයි! සෞඛ්‍ය ඇමැති-‌ලේකම්-අමාත්‍යංශය එක්ව කරන කුමන්ත්‍රණය-සෞඛ්‍ය ව්‍යසනය-ඖෂධ මාෆියාව-බාල බෙහෙත්-වෛද්‍යවරු රට හැරයාම-බාල බෙහෙත්වලින් රෝගීන් මියයාම ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රටම විකුණන්නයි හදන්නේ! ආර්ථිකය 10%කට වඩා හැකිලිලා! ‌කොහෙද රට ගොඩගිහින් තියෙන්නේ? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී EPF-ETF එකට ප්‍රශ්න එනවා! ඒකයි මම එදා ඒක නොකළේ! දැන් අමාරුම තත්ත්වයට වැටිලා! හිටපු මහබැංකු අධිපති ආර්ථිකයේ තිත්ත ඇත්ත සුද්ද සිංහලෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.