• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නපරේසං විලෝමානි.. නපරේසං කතාකතං.. අත්තනොව අචෙක්ඛෙය්ය.. කතානි අකතානීච…..! නාකලගමුවේ ශ්‍රී සුමනසාරාභිධාන නායක හිමිට ද්විතීය සංඝනායක පදවිය පිරිනැමීමේ අවස්ථාවට විපක්ෂනායක එක්වෙයි! බුදුන්ගේ ‌දේශනාවක් උපුටා දක්වමින් ආණ්ඩුවට අවවාදයකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
නපරේසං විලෝමානි.. නපරේසං කතාකතං.. අත්තනොව අචෙක්ඛෙය්ය.. කතානි අකතානීච…..! නාකලගමුවේ ශ්‍රී සුමනසාරාභිධාන නායක හිමිට ද්විතීය සංඝනායක පදවිය පිරිනැමීමේ අවස්ථාවට විපක්ෂනායක එක්වෙයි! බුදුන්ගේ ‌දේශනාවක් උපුටා දක්වමින් ආණ්ඩුවට අවවාදයකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර සමීක්ෂණවලට අනුව අපේ රටේ දරුවන් ලක්ෂ 29කට වැඩි ප්‍රමාණයක් හරියාකාර පෝෂණයක් නොමැතිව අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් මව්වරුන්ට දරුවන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතු ත්‍රිපෝෂ සහනය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවන බවත් විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව කියූ පමණින් බොහෝ දෙනෙකු එය ආරක්ෂක අංශ සම්බන්ධයෙන් අදහසක් ගනු ලැබුවත් එය වැරදි බවත් ජාතික ආරක්ෂාවට ඇති පුළුල් නිර්වචනයක් අනුව එයට ආගමික සංස්කෘතික ආර්ථික සමාජීය සිවිල් දේශපාලනික ආරක්ෂක අංශ ආදී පැතිකඩ මෙන්ම අධ්‍යාපනය සුරක්ෂා කිරිම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමත් ඊට අයත් වන බවත් එ අනුව අප රට අනාරක්ෂිත තත්ත්වයක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත්භාවයට පත් වන රටවල සුපුරුදු කාර්ය වන්නේ අනුන්ගේ වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම වුවත් අනුන්ගේ රළු වචනවලට අනුන් කළ නොකළ දේ පිළිබඳ සොයනවා වෙනුවට තමන් කළ නොකළ දේ පිළිබඳ සොයා බැලීම වැදගත් බවට බුදුරදුන් කියූ බවත් ඒ අනුව මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න සියලු දෙනාම වගකිය යුතු නමුත් පවතින දේශපාලන සංස්කෘතිය තුළ එය සිදු කළ නොහැකි බවත් අද මේ රටේ තනතුරු තාන්න මාන්න පට්ටම් හබා යන ගජමිතුරු දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) නාකලගමුවේ ශ්‍රී සුමනසාරාභිධාන නායක හිමිට ද්විතීය සංඝනායක පදවිය පිරිනැමීමේ අවස්ථාට එක්වෙමිනි.

රටේ ජනතාව දුක් විදින කොට ගජමිතුරු ධනවාදය හරහා රටේ සීමාසහිත සම්පත් කාබාසිනියා කරන යුගයක් ඇති ව තිබෙන බවත් අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය නොකර ගජමිතුරු පාලනයක් ඔස්සේ අදටත් රට තුළ දූෂණය වංචාව හොරකම ක්‍රියාත්මක වන බවත් එය ජාතික අපරාධයක් හා ඛේදවාචයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙකී මිලේච්ඡත්වය හොරකම වහාම නතර කර ජාතික ඒකාග්‍රතාවකින් යුතුව රට ගොඩගැනීමට සැවොම එක්විය යුතු වුවත් අද වන විට වරප්‍රසාද වරදාන හමුවේ ඇමති තනතුරු හමුවේ තම ආත්මය ප්‍රතිපත්ති හැදියාව හා රට පාවා දෙන බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් රටේ විනාශය නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවස්ථා කිහිපයක්ම තමාට ද අගමැතිකම් බාර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් දින 52 ආණ්ඩු කාලයේ අගමැතිකම් බාර ගන්නා ලෙස 71 වතාවක් ඉල්ලා සිටි බවත් රට බංකොලොත් කළ ජනාධිපතිවරයා පවා වගකීම් බාර ගන්නා ලෙස ඉල්ලීම් සිදු කළ බවත් එය හෘද සාක්ෂියට එකඟ නොවූ නිසා බාර නොගත් බවත් වරමක් නොමැතිව රටේ පාලනය බාර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

හැම ආගමකටම සම තැන දෙන්න! පුරාවිද්‍යා නිලධාරීන්ට එරෙහිව යාපනේ විරෝධතාවක්! Sri Lanka Latest News

Next Post

කුරුණෑගල ගිය ගමනේදී සජිත් පොහොට්ටුවේ ජයරත්න හේරත්ගේ ගෙදරටත් යයි! පොහොට්ටුවේ සාමාජිකයන් විශාල පිරිසක් ඇවිත් සජිත්ට සහාය දෙන්න පොරොන්දු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.