• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැම ආගමකටම සම තැන දෙන්න! පුරාවිද්‍යා නිලධාරීන්ට එරෙහිව යාපනේ විරෝධතාවක්! Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හැම ආගමකටම සම තැන දෙන්න! පුරාවිද්‍යා නිලධාරීන්ට එරෙහිව යාපනේ විරෝධතාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව විරෝධතාවයක් ඊයේ (20) යාපනයේදී පැවැත්වුණි. (Sri Lanka Latest News)

යාපනය කෝපායි ප්‍රදේශයේ පැවති මේ විරෝධතාවයෙදී විරෝධතාකරුවන් කියා සිටියේ පුරා විද්‍යා නිලධාරීන් බෞද්ධාගමට පමණක් පක්ෂපාතීව කටයුතු කරමින් හින්දු දහමට එරෙහි වන බවයි.

මුලතිව් කුරුදුමලේ විහාර භූමියේ කෝවිලක පොංගල් උත්සවයක් පැවැත්වීමට යාමේදීත් යාපනයේ කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයේ චෛත්‍යයට නිධන් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදීත්  මේ බව ඉතා හොදින් ප්‍රදර්ශනය වූ බව ඔවුහු ප්‍රකාශ කළහ.

මෙය දැඩි අසාධාරණයක් බව පෙන්වා දුන් යාපනයේ විරෝධතාකරුවෝ පුරා විද්‍යා නිලධාරීන් සැම ආගමකම පුරා වස්තුවලට ගෞරවයක් ගෙන දෙන ආකාරයට කටයුතු කළ යුතු බව කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් රජයට බලපෑමක් කරමින් පවත්වන ලද මෙම විරෝධතාවයෙන් පසුව විශේෂ ලිපියක්  රජය වෙතද මේ විරෝධතාකරුවන් විසින් යවා ඇත.

lankasara

SendShareShare
Previous Post

සමාජය සංකීර්ණ වෙලා ස්ට්‍රෙස් වැඩිවෙලා මානසික රෝගීන් ඉහළ ගිහින්! මුලින්ම එන්නේ ඇඟේ අමාරු විදිහට! ප්‍රතිකාර නොගත්තොත් ප්‍රචණ්ඩ වෙන්න පුලුවන්! හැබැයි නොසුදුසු උපදේශකයන් ළඟට ගිහින් වැඩේ කුරුවල් කරගන්න එපා! ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරිය කියන මේ කතාව අහන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

නපරේසං විලෝමානි.. නපරේසං කතාකතං.. අත්තනොව අචෙක්ඛෙය්ය.. කතානි අකතානීච…..! නාකලගමුවේ ශ්‍රී සුමනසාරාභිධාන නායක හිමිට ද්විතීය සංඝනායක පදවිය පිරිනැමීමේ අවස්ථාවට විපක්ෂනායක එක්වෙයි! බුදුන්ගේ ‌දේශනාවක් උපුටා දක්වමින් ආණ්ඩුවට අවවාදයකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper