• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රනිල්ගේ බහින කලාව ලබන වසරේ මුල පටන් ගන්නවා! පොහොට්ටුවෙන් කීයටවත් රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ!’ බලවේග හදන-කාර්යාල අරින ලන්සාටත් දරුණු ප්‍රහාරයක්! ‘ලන්සාට වෙන්නේ තනියෙන් නටන්න ගිය නයාට වෙච්ච දේ!’ ගම්පහ ප්‍රසන්නටත් ‌ලොකු ෂොට් එකක්! ‘කාලෙක ඉඳන් එයා අගමැති සූට් එක-ජනපති සූට් එක මහනවා-අඳිනවා-ඩ්‍රයි ක්ලීන් කරනවා!’ රාජපක්ෂ පවුලෙන් වටේටම බර අවි ප්‍රහාර වැළක්! VIDEO I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘රනිල්ගේ බහින කලාව ලබන වසරේ මුල පටන් ගන්නවා! පොහොට්ටුවෙන් කීයටවත් රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ!’ බලවේග හදන-කාර්යාල අරින ලන්සාටත් දරුණු ප්‍රහාරයක්! ‘ලන්සාට වෙන්නේ තනියෙන් නටන්න ගිය නයාට වෙච්ච දේ!’ ගම්පහ ප්‍රසන්නටත් ‌ලොකු ෂොට් එකක්! ‘කාලෙක ඉඳන් එයා අගමැති සූට් එක-ජනපති සූට් එක මහනවා-අඳිනවා-ඩ්‍රයි ක්ලීන් කරනවා!’ රාජපක්ෂ පවුලෙන් වටේටම බර අවි ප්‍රහාර වැළක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පසුගිය දිනෙක අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවත් සමග සිටින නිමල් ලන්සා සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.Sri Lanka Latest News

එහිදී වීරතුංග මහතා කියා සිටියේ නිමල් ලන්සා මහතාට සිදුවන්නේ තනියෙන් නටන්නට ගිය නයාට සිදුවූ දේ යැයි කියාය.

එමෙන්ම ප්‍රසන්න රණතුංග මහතා අගමැති-ජනපති ඇදුම් මසාගෙන සිටියද ඔහුටද ලබන මැතිවරණයේදී ඉල්ලන්නට සිදුවන්නේ පොහොට්ටුවෙන් බව වීරතුංග මහතා කීය.

කිසිසේත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂකත්වය ලබා නොදෙන බවද ඒ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

සාගල-රුවන්-සමරතුංගත් එක්ක රනිල් අද පාන්දර සිංගප්පූරු ගියා! I Sri Lanka Latest News

Next Post

සමාජය සංකීර්ණ වෙලා ස්ට්‍රෙස් වැඩිවෙලා මානසික රෝගීන් ඉහළ ගිහින්! මුලින්ම එන්නේ ඇඟේ අමාරු විදිහට! ප්‍රතිකාර නොගත්තොත් ප්‍රචණ්ඩ වෙන්න පුලුවන්! හැබැයි නොසුදුසු උපදේශකයන් ළඟට ගිහින් වැඩේ කුරුවල් කරගන්න එපා! ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරිය කියන මේ කතාව අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper