ආණ්ඩුවේ ඇතැම් ස්ථානවල සොරකම් කරන ආකාරය පිළිබදව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා ව්‍යාපාරිකයන් බදු දැලෙන් රිංගන ආකාරය පිළිබදව මෙන්ම රජයට අයවිය යුතු ආදායම නොලැබී යන ආකාරය පිළිබදව විස්තර කළේ මෙසේය.










