තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ 6 තට්ටුවේ ගින්නක් හටගෙන ඇති බවත් එම ගින්න පාලනය කිරීමට තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටින බවත් එහි නිලධාරියෙක් පැවසීය. Sri Lanka Latest News
එම කාර්යාලයේ පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට විශ්වාස කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.










