• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයේ විද්‍යාඥයන් 43737ක් අතරින් ලංකාවේ මහාචාර්ය ලක්ෂ්මන් 11..! මහාචාර්ය මලික් 15…! කාටද ආඩම්බර…! Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකයේ විද්‍යාඥයන් 43737ක් අතරින් ලංකාවේ මහාචාර්ය ලක්ෂ්මන් 11..! මහාචාර්ය මලික් 15…! කාටද ආඩම්බර…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීනයේ ඉහළම ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 11 වැනි සහ 15 වැනි ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනකු සමත්ව තිබේ.Sri Lanka Latest News

මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා 11 වැනි ස්ථානයත් මහාචාර්ය මලික් පිරිස් මහතා 15 වැනි ස්ථානයත් මේ අනුව හිමි කර ගෙන ඇත.

“Research.com” විසින් සිදුකර තිබෙන සමීක්ෂණයකට අනුව ලොව විද්‍යාඥයන් 43,737 දෙනකු අතරින් මහාචාර්යවරු දෙදෙනා මේ ස්ථානවලට පත්ව තිබේ.

මෙම මහාචාර්යවරුන් දෙදෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරුන් වන අතර ඔවුන්ගේ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සායනික කටයුතු සඳහා ලොව ප්‍රසිද්ධ වූ අතර වෛද්‍ය පර්යේෂණ සඳහා ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධි පිරිනමා ඇත.

මහාචාර්ය සමරනායක මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාද වන අතර ඔහුගේ නායකත්වය යටතේ QSලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2015 වසරේ දී එය ලොව අංක එකේ දන්ත වෛද්‍ය විද්‍යාලය බවට පත්විය. මෙම විද්‍යාඥයන්ගේ සායනික ක්ෂුද්‍ර ජීවී විද්‍යාත්මක කටයුතු ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත.

SendShareShare
Previous Post

‘ඔබතුමා මොකට ඇමැතිකමක් දරනවද?’ පන්සලට ආ ඇමැති බන්දුලට අටමස්ථානාධිපති පල්ලේගම හිමියෝ මූණටම කියති! Sri Lanka Latest News

Next Post

බිලියන ගණන්-කෝටි ගණන් හොරකම් කරන හොරු අතරේ දැන් ‘චූන් පාන්’ හොරුත් බිහිවෙලා! මේ පානදුරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper