• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කල් පැන්න බටර් කිලෝ 10000ක් පමුණුගමින් අල්ලයි! ඒ මදිවට කල් පැන්න බටර්-ගී-මාගරින්-පොල්තෙල්-ෆාම් ඔයිල් තිබ්බ අඩි 40 කන්ටේනර් 10කටත් සීල් තියලා! අහුවුණේ නැතිනම් මිනිස්සුන්ට කවන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ! Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කල් පැන්න බටර් කිලෝ 10000ක් පමුණුගමින් අල්ලයි! ඒ මදිවට කල් පැන්න බටර්-ගී-මාගරින්-පොල්තෙල්-ෆාම් ඔයිල් තිබ්බ අඩි 40 කන්ටේනර් 10කටත් සීල් තියලා! අහුවුණේ නැතිනම් මිනිස්සුන්ට කවන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පමුණුගම නුගපේ පුදේශයේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපනයනය කිරීම සදහා ගබඩා කොට තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10000 සහ දේශීය වෙළෙද පොළට බෙදා හැරීමට සුදානමි කොට තිබු තෙල් හා මේද ආශ්‍රිත විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.Sri Lanka Latest News

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්.හිජාස් මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු පවසා සිටියේ එක පැකටි එකක කිලෝ 5 බැගින් පැක්කර තිබු කල් ඉකුත් වු  බටර් පැකටි 2000 ක් ගබඩා 04ක තිබියේදි සොයාගත් බවත් ඒ ගබඩා 04 ටත් කල් ඉක්තු වු තෙල් හා මේද ආශ්‍රිත නිෂ්පාදන වු බටර්,ගී.මාජරීන්,පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුලු විවිධ ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබු අඩි 40 බහාලුම් (container) 10 කටත් සීල් තැබිමට කටයුතු කළ බවය.

ඒ අතරම කල්ඉකුත් වීම නිසා වෙළෙද සල්වලින් යළි කර්මාන්තශාලාව වෙත ගෙන එන මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදිත විවිධ ආහාර ද්‍රව්‍ය පැකට්වල නිෂ්පාදිත දිනය මෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කොට නැවත වෙළෙද පොලට නිකුත් කිරීමට සුදානම් ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇතැයි සැක කෙරෙණ තවත් බහාලුම් 8 මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සීල් තැබිමට කටයුතු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්නවා! රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News

Next Post

කතරගම බස් එක ‘කලර් ලයිට්’ නොතකා ගිහින් තුම්මුල්ලේදී ලොරියක හැපෙයි! 7 දෙනකු රෝහලේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper