• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩුකාරයන් අල්ලන්න යද්දී පොලිසිය රාජකාරියට බාධා කළා! ඒකෙන් කුඩුකාරයෝ බේරිලා ගියා! සුරාබදු දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි! VIDEO I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බම්බලපිටියේදී සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පන්න පන්න වෙඩි තියයි! ‌ජාවාරම්කාරයන් පනී! පොලිසිය සුරා බදු නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනී! උපායක් යොදා කුඩු ගන්න ආවා කිව්වත් සල්ලි නම් තිබිලා නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බම්බලපිටියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සිය රාජකාරියට බාධා කළ බවත්, ඒ හේතුවෙන් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වූ බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News

එලෙස රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් 07 දෙනකුගේ නම් සහිත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව එම දැනුම්දීම සිදුකර තිබුණි.

බම්බලපිටිය මුහුදු මාර්ගයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මෝටර් රථයක් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියක් පසුගිය 07 වනදා පස්වරුවේ වාර්තා විය.

එම වෙඩිතැබීම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසී සිටි සුරාබදු නිලධාරීන් සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණි.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු එම සුරාබදු නිලධාරීන් සිව්දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරුණි.

මේ අතර සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සුරාබදු දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළේය.

බම්බලපිටියේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව සිය නිලධාරීන් පිරිසක් එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමක් කළ බවත්, එහිදී ලැබුණු තොරතුරකට අනුව ඊට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් එහි සඳහන්ය.

මෝටර් රථයක සිටි අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පළායෑමට උත්සහ කළ අවස්ථාවේ ඔවුන්ට වෙඩිතැබීමට සිදුවු නමුත්, ඔවුන් පළාගිය බවත් සුරාබදු දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

පළාගිය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරමින් සිටියදී වාහනයකට වෙඩිතැබු බව කියමින් පොලීසිය තම නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වූ බවත්, පොලිස් නිලධාරීන් තම රාජකාරියට බාධා කළ බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා තිබේ.

ඒ අනුව, පොලිස් නිලධාරීන් 07 දෙනෙකුගේ නම් සහිතව සුරාබදු දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත්කළ එම වාර්තාව සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්නා ලෙසය.

බම්බලපිටියේදී සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පන්න පන්න වෙඩි තියයි! ‌ජාවාරම්කාරයන් පනී! පොලිසිය සුරා බදු නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනී! උපායක් යොදා කුඩු ගන්න ආවා කිව්වත් සල්ලි නම් තිබිලා නෑ! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

අද පැති කීපයකට වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.