පාකිස්තාන පාර්ලිමේන්තුව හෙට දිනයේ විසුරුවන බව එරට අගමැති ෂබාෂ් ෂරීෆ් නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත.Sri Lanka Latest News
අගමැතිවරයාගේ නිල කාලය තව දින දෙකකින් අවසන් වීමට නියමිතය.
හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කොට මෙසේ පකිස්ථානයේ මහමැතිවරණය පැවැත්වීම විශේෂ සිදුවීමකි.










