• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර ඔප්පු සිද්ධියක් ගැන පොලිසියට කිව්ව නිසා පැමිණිලිකරුට මහ පාරෙදි කඩුවකින් කොටලා! Sri Lanka Latest News

August 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හොර ඔප්පු සිද්ධියක් ගැන පොලිසියට කිව්ව නිසා පැමිණිලිකරුට මහ පාරෙදි කඩුවකින් කොටලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිදුකල පැමිණිල්ලකට හෝමාගම විශේෂ විමර්ශන ඒකකය වෙත සාක්ෂි ලබාදීමට පැමිණ යළි නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුට අද (08) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි (Sri Lanka Latest News)

බරපතල තුවාල ලැබූ පැමිණිලිකරු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇත 

මත්තේගොඩ කිතුලවිල පාර දහම් මාවත ප්‍රදේශයේ පදිංචි ලසන්ත චන්දන කුමාර නැමැත්තෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි

තුවාලකරැට අයත් පාදුක්ක වටරැක නයිකෑහේන ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සදහා එම ප්‍රදේශයේම පදිංචිකරුවකු ව්‍යාජ ඔප්පුවක් සාදා ඇති බවට සිදු කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සදහා සාක්ෂි ලබාදීම සදහා පැමිණ යළි නිවස බලා යන අතරතුර අවශ්‍යතාවක් සදහා මාකුඹුර ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙලෙස යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කඩුවකින් ප්‍රහාරයක් එල්ල කර පලාගොස්  ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණ වූ බවද පොලිසිය පවසයි 

ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන සහ එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් පටිගත කල දර්ශන අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කල බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

පහරකෑමට ලක් වූ පුද්ගලයාට මෙයට පෙරදී ද අදාල ව්‍යාජ ඔප්පු සැකසූ බව කියන පුද්ගලයා විසින් පහරදීම් සහ තර්ජන සිදුකර ඇති බවත් මෙම ප්‍රහාරය එම කටයුත්ත හා සම්බන්ධ විය හැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් නිලධාරියකු පැවැසීය.

කඩු පහරට ලක්ව රෝහල්ගත කල පුද්ගලයාගේ එක් අතකට දරැණු ලෙස තුවාල සිදුව ඇතැයි හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය 

හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මානවඩු මහතා ප්‍රමුඛ අපරාධ විමර්ශන නිළදාරීන් පරීක්ෂණ පවත්වයි

ප්‍රහාරයට පැමිණි යතුරුපැදිකරුවන් ප්‍රහාරයෙන් පසු පලායන ආකාරය ජංගම දුරකතනයක සටහන්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

newscenter

SendShareShare
Previous Post

පොලිය 9%යි! EPF පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය! Sri Lanka Latest News

Next Post

රනිල් හෙට පාර්ලිමේන්තුවට ඇවිත් 13 ගැන විශේෂ ප්‍රකාශයක් කරන්න යයි! I Sri Lanka Latest News

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.