• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විග්නේෂ්වරන්, ශිවාජිලිංගම්ව පක්ෂයෙන් පන්නයි! නායකයාට පිටින් ගිහින් ලියුමක් ලියලා! Sri Lanka Latest News

August 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විග්නේෂ්වරන්, ශිවාජිලිංගම්ව පක්ෂයෙන් පන්නයි! නායකයාට පිටින් ගිහින් ලියුමක් ලියලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන්  හිටපු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාව ඊයේ (7)  කිරීමත් සමග දෙමළ ජනතා සන්ධානය දෙකඩ වීම සිදුවනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම්.කේ ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා කාලයක්ම දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්  කටයුතු කළ අයෙකි.

පසුව විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ පක්ෂය සමග එක් වී එහි මහලේකම් ධූරයේ කටයුතු කරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට යාමට පෙර දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉන්දීය අගමැති වරයාට ලිපියක් යවමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට එය ක්‍රියාවට නංවන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කොට තිබුණි.

එදා 13 වෙනි ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය වර්ථමානයට නොගැලපෙන නිසා එහි සඳහන් කරුණු සංශෝධනය කිරීමක්ද   පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබුණි.

නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා තනිවම ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හා රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට යවමින් ඉල්ලා තිබුණේ උතූරු නගෙනහිර එකාබද්ධ කිරීම සඳහාත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහාත් ජනමත විචාරණයක් පැවැත්වීම කාලෝචිත බවය.

ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන ලෙසද එම ලිපිය මගින් දෙරටේ රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා තිබුණි.

ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් අත්තනෝමතික ලෙස කටයුතු කළේ යැයි  දෙමළ ජනතා සන්ධාන පක්ෂය තීරණය කොට ශිවාජිලිංගම්ට ඉල්ලා අස්වන ලෙස මීට දින තුනකට පෙර දැණුම් දී ඇත.

නමුත් ඔහු ඉල්ලා අස් නොවීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව යපනයේදී රැස්වී ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබේ.

මේ තීරණයත් සමගම ශිවාජිලිංගම්ට හිතවත් පිරිස් ඔහු වටා එක්වීමට තීරණය කොට ඇති නිසා විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ දෙමළ ජනතා සන්ධානය දෙකඩ වීමක් ආරම්භ වී තිබේ.

lankasara

SendShareShare
Previous Post

ත්‍රිරෝද රථයක් ලංගම බසයක ගැටී පුද්ගලයකු මියයයි! Sri Lanka Latest News

Next Post

ගම ගැන දන්න රාජ්‍ය නිලධාරීන් පස් දෙනකු සිටියදී ගමේ දුප්පත්කම ගැන නොදන්න පිරිසක් යොදා අස්වැසුම පටන් ගත්තේ ඇයි? සංඛ්‍යා දත්ත-සමීක්ෂණ ‌නැතිව අස්වැසුම සාර්ථක කරගන්නේ කොහොමද? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.