මේ වනවිට මතුවෙමින් පවතින් නියං තත්ත්වය පිළිබදව පසුගිය අප්‍රේල් මාසයේදී අනාවරණය කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් අනාවරණය කළාය.Sri Lanka Latest News
එහිදී ඇය කියා සිටියේ ‘මෝසම් කතිකාවත’ නැමැති සාකච්ඡාවේදී මෙම තත්ත්වය පිළිබදව කල් තියා අනාවැකි පළකළ බවකි.










