• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැල් පන්දූ ශූරී තර්ජනී ජාත්‍යන්තර පිටියෙන් සමුගනී!

August 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දැල් පන්දූ ශූරී තර්ජනී ජාත්‍යන්තර පිටියෙන් සමුගනී!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියෙන් විශ්‍රාම ගොස් තිබේ.

වසර ගණනාවක් මම ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වූ තමා දැන් වයස අවුරුදු 45ක් බැවින් ජාත්‍යන්තර තරගාවලියෙන් සමු ගැනීඹට තීරණය කර ඇති බව ඇය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වෙන ඇය 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේ සිට “ඩේලි මිරර්” වෙත පවසා තිබේ.

“8 වැනිදා නෙට්බෝල් කණ්ඩායම ලංකාවට ගියත් මම ඔවුන් සමඟ නැවත ලංකාවට එන්නේ නැහැ. මම ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩාවට සමු දුන්නත් අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්ලබ් නෙට්බෝල්වලට සහභාගී වෙනවා. ඒ වගේම මට කවදාවත් ශ්‍රී ලංකාව අමතක වෙන්නේ නැහැ.“ ඇය පැවසුවාය.

සිවලිංගම් ආසියානු දැල්පන්දු ශූරතා පහක් (2009, 2012, 2014, 2018 සහ 2022) සහ නෙට්බෝල් ලෝක කුසලාන හතරක් (2011, 2015, 2019 සහ 2023) ඇතුළු ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වී ඇත. එසේම ඇය වරක් ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නාය.

“ලෝක කුසලානයට පෙර බොට්ස්වානා හි පැවති පුහුණු තරගවලදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම් කරන්න ලැබුණේ. ඒ වගේම මම සහභාගී වූ ලෝක කුසලාන තරග දෙකේදීම මගේ උපරිමයෙන් ක්‍රීඩා කළා,” ඇය පැවසුවාය.

සිවලිංගම් 2011 නෙට්බෝල් ලෝක කුසලානයේ ලොව හොඳම දැල් පන්දු විදින්නිය සම්මානය සහ 2009 සහ 2012 දී ආසියානු දැල්පන්දු විදින්නිය සම්මානය දිනා ගත්තාය.

lankasara

SendShareShare
Previous Post

දැනටමත් වගාවෙන් 50%ක් මැරිලා! කැබිනට් එක වතුර දෙන්න තීන්දු කළත් ඒක අපිට විශ්වාස නෑ! මොකද පාලකයො කියන දේවල් සත පහකට විශ්වාස කරන්න බෑ! වතුර ඉල්ලපු ගොවීන්ගේ සත්‍යග්‍රහය තවදුරටත්! VIDEO I Sri Lanka Latest News

Next Post

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් දෙහිඕවිටට ඇවිත් ‌අපේ ඉස්කෝල කොල්ලො කෙල්ලොත් එක්ක ක්‍රිකට් ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.