• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ජනතාව මර්දනය කරනවා! කොළඹ විකුණගෙන කන්න හදනවා! පක්ෂ පාට භේදයකින් තොරව සජිත් සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටියා! නීතීඥ සහාය ලබා දුන්නා! රටේ ප්‍රසිද්ධ සිවිල් සංවිධාන 8ක් සජිත්ගේ ජනතාවාදී ගමනට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ආණ්ඩුව ජනතාව මර්දනය කරනවා! කොළඹ විකුණගෙන කන්න හදනවා! පක්ෂ පාට භේදයකින් තොරව සජිත් සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටියා! නීතීඥ සහාය ලබා දුන්නා! රටේ ප්‍රසිද්ධ සිවිල් සංවිධාන 8ක් සජිත්ගේ ජනතාවාදී ගමනට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිවිල් සංවිධානවලට වත්මන් රජය යටතේ රැකවරණයක් නොමැති මොහොතක හා සිය ජීවිතය පවා අනතුරේ ඇති මොහොතක විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ පාට භේදයකින් තොරව සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම ඉතා අගය කළ යුතු බවත් තමා ඇතුළු පිරිස සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සමගි ජන බලවේගයේ නීතිඥවරුන් 8 දෙනකු යොමු කර ඉන් නිදහස් වීමට උපකාරී කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් පැවසීය.Sri Lanka Latest News

එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා මේ බව කියා සිටියේ අද (7) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එතුමාට සහාය පළ කිරීමට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වත්මන් රජය විසින් ජනතාව වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන නායකයන් දඩයම් කිරීමට කටයුතු කරන බැවින් ඔවුන් සඳහා රැකවරණයක් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය. එසේම ජනතාව ජීවත් කරවීමේ කටයුත්තට, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට වත්මන් රජයෙන් පහර පිට පහර එල්ල වන අවස්ථාවේ ජනතාවත් සිවිල් සංවිධානත් රැක ගන්නා නායකයකු ඉදිරියේ සිට ගැනීමට සිවිල් සංවිධාන සහ ජනතාවට සිදුවන බවත් එහි එක් පියවරක් ලෙස තමා ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද සිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනතාවාදී ගමන හා එක්වන බවත් හෙතෙම පැවසීය.

එසේ ම ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම අත්අඩංගු වීම සිදුවූ බවත් මේ මොහොතේ පවා තමා ඇතුළු සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවත් ඒ සියලු අවස්ථාවල තමා ඇතුළු සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් නැවත වරක් ස්තූති වන බවත් මෙහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය.

මේ අවස්ථාවට පුරවැසියා සංවිධානයේ සභාපති රවීන්ද්‍ර නිශ්ශංක, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්, ස්වයං රැකියා කාන්තා සංගමයේ සභාපති ධම්මිකා රණසිංහ, ස්වයං රැකියා කාන්තා සංගමයේ ගම්පහ සභාපති ඩොරින් රන්දෙනිය, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක යොහාන් මනුනාථ, ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ, ස්වයං රැකියා කාන්තා සංවිධානයේ ලේකම් ඩී. බී ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

වතුර ඉල්ලා පාරට බහින ගොවීන්ගේ සටනට අන්තරේත් එකතු වෙන්න තීන්දු කරයි! අලුත් අරගලයක් ආරම්භ වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දවලට සල්ලි නෑ කිව්වට ආණ්ඩුවේ ආදායම වැඩි වෙලාලු! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.