• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහල්වල ඉන්සියුලින් නෑ! එන දවසක් කියන්නත් බෑ! Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රෝහල්වල ඉන්සියුලින් නෑ! එන දවසක් කියන්නත් බෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ රෝහල්වෙත ඉන්සියුලින් නැවත එන දින කිව නොහැකි  බව  සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන්  කරයි. (Sri Lanka Latest News)

මෙරට ලියාපදිංචි සමාගමකින් ඉන්සියුලින් ඇනවුම් කළද, එය ලබාදීම දිගින් දිගටම ප්‍රමාද  කිරීම හේතුවෙන් මෙම ගැටලුව මූලිකව නිර්මාණය වී ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති නමුත්  ජාත්‍යන්තරව  පිලිගත් සමාගමකින්  ඖෂධ හදිසි මිලදී ගැනීමකි.

එසේ වුව ද මේ අවස්ථාවේ දී  ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව අධිකාරියේ ලියාපදිංචියක් නැති සමාගමකින් ඉන්සියුලින් හදිසි මිලදී ගැනීමක් සඳහා අනුමැතිය ලබා දී‌  නැත.

මේ පිළිබඳව අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට  ඉන්සියුලින් හිඟය අතිශය උග්‍ර වී ඇති බවත්,  ලොව පුරා ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම සදහා ඇත්තේ සමාගම් අතලොස්සක් බැවින් ඔවුන් විශාල ඇනවුම් සපුරාලීමෙන් පසුව කුඩා ප්‍රමාණයන්ගේ  ඇනවුම්  සැපයීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය නිසා අප වැනි රටවල ඖෂධ ඇනවුම් ප්‍රමාද වන බවය.

මෙවැනි දුෂ්කර අවස්ථාවක ලියාපදිංචිය පිළිබඳව නොසලකා ජාත්‍යාන්තරව පිළිගත් සමාගමකින් හදිසි ඖෂධ මිලදී ගැනීමක්  සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළේය.

එහෙත් මේ සම්බන්ධව ඖෂධ නියාමන අධිකාරියේ පවසන්නේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව මෙම හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබා නොදුන්නේ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් බවය.

පළමු කාරණාව වන්නේ මෙම ඖෂධ සැපයීමේ  ටෙන්ඩරය භාරගත් සමාගමට මින් පෙර  ශ්‍රී ලංකාව වශයෙන් ලබා ගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැර හැර ඇති නිසා මේ තත්ත්වය මුලින්ම උද්ගත වී ඇති බවය.

එවැනි ටෙන්ඩරයක් ලබාගත් සමාගමක් තමන්ට ලබාදුන් ටෙන්ඩරය යටතේ ඇති ඖෂධ ප්‍රමාණය මෙන් වැඩිපුර සියයට පනහක් අවශ්‍ය වෙලාවට ලබා දීමට එකඟ වන බැවින් ගැටලුව ඇත්තේ මෙම මිලදී ගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැරහැර තිබීම බව එම කමිටුවේ ආරංචි මාර්ග පවසන්නේය.

ඖෂධ හිඟය බරපතල වන්නට හැර හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමට උත්සාහ කරන්නේ ටෙන්ඩරය ලබාගත් ඖෂධ සමාගමට ඇති පෙර ගෙවීම් පැහැර හැර තිබියදී වීමත් ඉන්සියුලින් ගෙනීවීම සඳහා සමාගම් 04ක් ලියාපදිංචි වී ඇති අවස්ථාවක ලියාපදිංචිය නොගත් සමාගමකින් පවතින තත්ත්වය දඩමීමා කරගෙන වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිරන්තරව සිදුවන  තත්ත්වයක් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග කියයි.

lankasara

SendShareShare
Previous Post

උඩවළවේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය රට පුරා යන ලකුණු! ත්‍රිකුණාමල ගොවීන් අද මාධ්‍ය හමුවක් තියයි! දකුණේ ගොවීන්ගේ විරෝධයට නැගෙනහිර ගොවීනුත් එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පරක් ප්‍රශ්න තියෙද්දී ඇමැති කෙහෙළිය සුපිරි හෝටලයකට මාධ්‍යවේදීන් ගෙන්නලා ටෙන්ඩර් ගැන දේශන දෙනවා! කව්ද මේකට වියදම් කළේ? කාගේ සල්ලිද? එතනදිත් කෙහෙළිය දැනදැනම කොළේ වහලා ගැහුවා! මාධ්‍යවේදියොත් ඒක ඇහුවෙ නෑ! හරි කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.