සමනල වැවෙන් උඩවලව ජලාශයට කඩිනමින් ජලය මුදාහරින ලෙස බලධාරීන්ට බලකරමින් හම්බන්තොට අඟුණකොලපැලැස්ස නගරයෙන් අද (04) ගොවි පාගමනක් ආරම්භ වුණා. (Sri Lanka Latest News)
එය සංවිධාන කර තිබුණේ මහවැලි රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුව සහ සමස්ත ලංකා ගොවිජන සමමේලනයයි.
Newsfirst