මෙතෙක් මිහින්තලේ නගරය තැබෑරුම්, මස් කඩ නොමැති නගරයක් ලෙස වාර්තාවක් තබා තිබූ බවත්, වත්මන් ආණ්ඩුව එම වාර්තාවද කැඩූ බවත් මිහින්තලේ විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.Sri Lanka Latest News
අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.










