• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය 21 කෝටියක තොප්පි දාලා! Sri Lanka Latest News

August 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය 21 කෝටියක තොප්පි දාලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිලධාරින් සඳහා හිස්වැසුම් 75000ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි වූ අවිධිමත්භාවය හේතුවෙන් අදාල සැපයුම්කරුට මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 25 වැනිදින වන විට රුපියල් විසිඑක්කෝටි,අනූතුන් ලක්ෂ,පනස්හත්දහස්, හත්සියපහළොවක (219,357,715) මුදලක් ගෙවීමට සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. (Sri Lanka Latest News)

පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිලධාරින් සඳහා හිස්වැසුම් 75,000ක් රුපියල් නමකෝටි, තිස්හතරලක්ෂ, පනස්පන්දහස්,  එකසියදහනමයකට (93,455,119) මිලදී ගැනීම සඳහා 2011 වර්ෂයේ දි ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට තිබුණි. 

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදුව තිබූ අවිධිමත් කරුණු නිසා බේරුම්කරණයේ දි 2017 වර්ෂයේ දි ජනවාරි 21 වැනි දින ලබා දී තින්දුවට අනුව හිස්වැසුම් 75,000ක් සදහා වූ මුදල සහ ඒ සඳහා අනිකුත් ගාස්තු සැපයුම්කරුට ගෙවීම ශ්‍රි ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේපකොට තිබුණි. පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව අධිකරණ ක්‍රියාමාර්ගයක යෙදි තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සැපයුම්කරුගේ ගබඩා ගාස්තු, නීති ගාස්තු හා විනිමය අනුපාත වැඩිවිමේ අවාසියද ශ්‍රී ලංකා පොලිසිය විසින් දැරිය යුතු බවට සැපයුම්කරු ඉල්ලා තිබුණි.

ඒ අනුව අදාල සැපයුම්කරුට මෙම වර්ෂයේ (2023) ජනවාරිමස 25 වැනි දින වන විට රුපියල් විසිඑක්කෝටි,අනුතුන් ලක්ෂ,පනස්හත්දහස්,හත්සියපහළොවක (219,357,715) මුදලක් ගෙවිමට සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබුණි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අවිධිමත්භාවයට හා දිර්ඝ කාලයක් ගතවීමෙන් පසු සමතයකට එකගවීම යන කරුණු සම්බන්දයෙන් වගකිවයුත්තන් හඳුනා ගැනීමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ 2022 වර්ෂය සදහා වූ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.

lankasara

SendShareShare
Previous Post

පහුගිය ඉරිදා රුසියාවේ වැදුණු තැනටම අදත් එකක් වදී! තත්ත්වය බරපතළයි! Sri Lanka Latest News

Next Post

විසඳුම ෆෙඩරල්! පළාත් සභා ඡන්දයත් අත්‍යවශ්‍යයි! දෙමළ සන්ධානය නිවේදනයක් නිකුත් කරයි! Sri Lanka Latest New‍s

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.