• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොම්බෙන් යන ශ්‍රී ලන්කන් එකට ගුවන් සේවිකාවන් බඳවා ගන්න යනවාලු! තරුණියන් එවන්න කියා ඇමැති නිමල් සිරිපාලගේ ලේකම් මන්ත්‍රීවරුන්ටයි සංවිධායකවරුන්ටයි මාර ලියුමක් ගහලා! මෙන්න සුදුසුකම්! ඇප්ලිකේෂන් එපාලු! CV එකක් තිබ්බාම ඇතිලු! I Sri Lanka Latest News

August 1, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
හොම්බෙන් යන ශ්‍රී ලන්කන් එකට ගුවන් සේවිකාවන් බඳවා ගන්න යනවාලු! තරුණියන් එවන්න කියා ඇමැති නිමල් සිරිපාලගේ ලේකම් මන්ත්‍රීවරුන්ටයි සංවිධායකවරුන්ටයි මාර ලියුමක් ගහලා! මෙන්න සුදුසුකම්! ඇප්ලිකේෂන් එපාලු! CV එකක් තිබ්බාම ඇතිලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාඩු ලබන බව පුන පුනා පවසන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකා තනතුරු වෙත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්ගේ අත්සනින් ලිපි යවා තිබෙනවා. මෙම ලිපි යවා ඇත්තේ මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් වෙතයි.Sri Lanka Latest News

එම සම්පූර්ණ ලිපිය මෙසේයි.

“හිතවත් මන්ත්‍රීතුමනි / සංවිධායකතුමනි

ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා තනතුර සඳහා බඳවා ගැනීම.

ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා තනතුර සඳහා බඳවා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් 2023 අගෝස්තු 3 වන දින උදෑසන 8.30 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) පරිශ්‍රයේ ලැවන්ඩර් (Lavender) ශාලාවේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති කාන්තා අපේක්ෂිකාවන් යොමු කරන ලෙසත්, ඔවුනට එදිනට එකී වේලාවට සහභාගී වන ලෙසත්, ඒ සඳහා අයදුම් පත් අවශ්‍ය නොවන බවත් ජීව දත්ත වාර්තාවක්, අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සහතික පත් රැගෙන එකී ශාලාවට පැමිණෙන ලෙසත් උපදෙස් දුන මැනවි.

අවශ්‍ය සුදුසුකම් පහත පරිදි වේ.

• 2023 අගෝස්තු මස 01 වැනි දිනට වයස අවුරුදු 18ත් 27ත් අතර විය යුතුය.

• අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සම්මානයක් සහිතව විෂයන් 6කින් එකවර සමත්විය යුතුය.

• ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ප්‍රවීනත්වය සහ විදේශීය භාෂාවන් පිළිබඳව ප්‍රවීනත්වය අමතර සුදුසුකම් ලෙස සලකනු ලැබේ.

• අවම උස 157.5cm වන අතර, පාදේ ඇඟිලි වලින් සිටගෙන ඇත එසවූ පසු ළඟාවිය හැකි අවම උස 212cm විය යුතුය.

• ශරීරයේ BMI අගය නිසි ආකාරව පැවතිය යුතුය.

• සම්මුඛ පරීක්ෂණය සඳහා උඩරට ඔසරියකින් (අත්කොට (U) හති හැට්ටයක් සහිතව)සැරසී පැමිණිය යුතුය.

මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා කසුන් සඳරෝජන

පෞද්ගලික ලේකම්,

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යතුමන්ගේ”

මේ පිළිබඳව අදාළ දුරකථන අංකය සඳහන් කසුන් සඳරෝජන නමැති අය විමසූ විට ඔහු පැවසුවේ තමන් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ අයෙකු බවයි. මෙම ලිපි යොමුකරනු ලැබුවේ ඇමතිවරුන් වෙත බවයි ඔහු කියා සිටියේ.

“මේ ලියුම් යැව්වේ ඇමතිවරුන්ට, එයාලගේ අය එවන්න කියලා. ප්‍රශ්නයක් නැහැ මේ ගැන විස්තර ශ්‍රීලංකන් එකේ වෙබ් එකෙත් තියෙනවා. ඕන කෙනෙකුට එදාට එන්න පුළුවන්” යයි ඔහු පවසා සිටියා.

SendShareShare
Previous Post

මෝදියි රනිලුයි කතා කරපු දේවල් ගැන හෙළිකරන්න ඉන්දීය මහකොමසාරිස් බාග්ලේ අද දෙමළ මන්ත්‍රීවරුන්ට එන්න කියයි! I Sri Lanka Latest News

Next Post

ජුලි චන්ග්ට අමෙරිකාවෙන් එන්න කියලද? චන්ග් දෙසැම්බර් ලංකාවෙන් යනවද? සමාජ මාධ්‍යයේ යන කතාවල ඇත්ත නැත්ත මොකද්ද? I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.