විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී අත්අඩංගුවට ගැනුණු මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අද දින මාධ්‍ය හමුවකට සහභාගී විය.
එහිදී ඔහු කියා සිටියේ පසුගිය දිනෙක සිය බණ්ඩාරවෙල නිවසට ගොස් බුද්ධි අංශවලින් යැයි කියාගත් දෙදෙනෙක් සිය මවගෙන් ප්‍රශ්න කොට ඇය බියගන්වා ඇති බවකි.

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.