කාලයක් තිස්සේ බලධාරීන්ට පෙන්වා දුන්නත් නිසි කලට අලුත්වැඩියා කටයුතු සිදු නොකල නිසා පසුගියදා මනම්පිටිය පාලම අසල සිදුවූ මහා බස් අනතුර යලි මතකයට නැගෙන ආකාරයේ වා දඹුල්ල ප්‍රදේශයෙන් වාර්ථාවේ. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට පිවිසීම සදහා තිබෙන ප්‍රධාන මාර්ගයක පාලමක් ඉතා අනතුරු දායක ලෙස අබලන්ව තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත. දිනපතා බස්වා-වාහන-ලොරි සිය ගනණක් ගමන්කරන මෙම මාර්ගයේ ඉතා ඉක්මනින්ම පාලම අලුත්වැඩියා නොකලහොත් බයානක අනතුරක් අත ළග බවයි වාර්ථා වෙන්නේ.
Dasatha Lanka News










