• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොළොන්නරුවේ කුඩු ජාවාරම්කාරයෝ සහ ප්‍රබල හරක් හොරු සන්ධානයක් ගහලා! පොලිසියේ කිහිප දෙනකුගෙත් සහාය ලැබිලා! ප්‍රබල ඇමැති කෙනෙක් භයානක හෙළිදරව්වක් කරයි! Sri Lanka Latest News

July 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොළොන්නරුවේ කුඩු ජාවාරම්කාරයෝ සහ ප්‍රබල හරක් හොරු සන්ධානයක් ගහලා! පොලිසියේ කිහිප දෙනකුගෙත් සහාය ලැබිලා! ප්‍රබල ඇමැති කෙනෙක් භයානක හෙළිදරව්වක් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොළොන්නරුව, දිඹුලාගල සහ වැලිකන්දේ මහා පරිමාණ හරක් හොරුන් පොලිස් නිලධාරීන් සමග එකට පාටි දමන ගජයන් බවත්, ප්‍රදේශයේ හරක් හොරුන් වැඩිවී ඇත්තේ ඒ නිසා බවත් වාරිමාර්ග, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (25) පැවසුවේය. (Sri Lanka Latest News)

අද පැවති දිඹුලාගල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ ගව හොරකම් පිළිබඳ කිරි ගොවියෙකු කරන ලද ප්‍රකාශයක් මුල්කර ගනිමින් රොෂාන් රණසිංහ ඇමතිවරයා මේ බව කීවේය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ප්‍රධාන හරක් හොරුන්ගේ රැකවලුන්, ආරක්ෂකයින් සහ සුරතලුන් වීම රටක ඛේදවාචකය ප්‍රකාශ කරන බවය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද කීය.

මේ ප්‍රකාශය හැමෝම අදාළ කරගන්න එපා. බහුතරයක් පොලිස් නිලධාරීන් යහපත් මහත්තුරු. නමුත් පොලිසියේ නිලධාරින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම අගෞරවයක් වෙලා.

පොලිසිය හරක් හොරකම් සහ මත්ද්‍රව්‍ය නවත්තන්න ලොකු සහයක් දෙනවා. ඒ අතරේ සමහර නිධාරීන් හරක් හොරුන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට රැකවරණය ආරක්ෂාව ලබාදෙනවා.

එහෙම හම්බකරන පොලිස් නිලධාරීන්ට කියන්නේ තමුන්ට ඒ පව ආත්ම ගානක් පඩිසන් දෙනවා. ඇතම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිදුකරන සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස මේ රටේ තරුණයන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා හමාරයි. මේකෙන් සිදුවන්නේ අපේ ජාතිය විනාශ වීමයි.

මේ රට මීට වඩා ප්‍රශ්න විසඳුපු රටක්. බිඳවැටුණු අවස්ථාවල බලාපොරොත්තු නැති වේගයෙන් ආපසු නැගී හිටියා. නමුත් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය අපිට විසඳාගන්න තවමත් බැරිවෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට මේ රටේ දේශපාලනඥයන්ගේ දරුවා ඉඳලා රාජ්‍ය ආයතනවල ඇතම් නිලධාරීන්ගේ දරුවන් ගොදුරු වෙලා තියෙනවා. මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙලත් අපි එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කටයුතු කරන්නේ නෑ.

ලෝකයේ කිසිම රටක නැති තරමට මේ රටේ මත්ද්‍රව්‍ය පැතිරිලා තියෙනවා. මෙහෙම ගියොත් අපිට රටක් සමාජයක් ජාතියක් ඉතුරු වෙන්නෑ.

මෙම අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන්, හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන් සහභාගි වී සිටියහ.

lankasara

SendShareShare
Previous Post

හෙට තියෙන සර්ව පාක්ෂික සමුළුවට කලින් රනිල් – විග්නේෂ්වරන් මහ රෑ හමුවෙලා! 13 ගැන කතා කරලා! ගොඩක් තීන්දුත් අරගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

ආර්ථික විද්‍යාඥ අමල් සඳරත්න 7 වැනි තට්ටුවෙන් බිමට පැනලා තියෙන්නේ බිරිඳයි මනෝ වෛද්‍යවරියයි ඉදිරියේදීමයි! කාලයක් තිස්සේ උඩක ඉඳන් පැනලා මැරෙන බව කියලා! දැඩි මානසික ආතතියට මාස ගණනක් බෙහෙත් අරන්! මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව හෙළිවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper