• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නියඟය දරුණු වෙයි! අනුරපුර වැව් බිංදුවටම හිඳෙයි! මහවැලි වතුර නොදුන්නොත් ‌‌බොන්න වෙන්නේ දවසක් ඇර දවසක්! අටමස්ථානයටත් වතුර නෑ! Sri Lanka Latest News

July 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නියඟය දරුණු වෙයි! අනුරපුර වැව් බිංදුවටම හිඳෙයි! මහවැලි වතුර නොදුන්නොත් ‌‌බොන්න වෙන්නේ දවසක් ඇර දවසක්! අටමස්ථානයටත් වතුර නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මේ දිනවල පවතින වියලි කාලගුණය හා සුළං හේතුවෙන් වැව් වල ජල මට්ටම සීඝ්‍රයෙන්  පහත වැටීම නිසා තවත් සතියකින් පමණ පසු අනුරාධපුර තිසාවැව නුවරවැව හා තුරුවිල යන වැව් තුන සදහා මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල පදිංචි ජල පාරිභෝගිකයන් හැට දහසකට පමණ දිනක් හැර දිනක් පානීය ජලය සැපයීමට සිදුවනු ඇති  බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී (උතුරුමැද)   පද්මා ගුණවර්ධන  පැවසුවාය. (Sri Lanka Latest News)

මේ අනුව අනුරාධපුර පූජා නගරය හා නව නගරය, නාච්චාදූව මිහින්තලේ, තලාව, ශ්‍රාවස්තිපුර හා රඹෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල පාරිභෝගිකයන්ට දිනක් හැර දිනක් ජලය සැපයීමට සිදුවනු ඇතැයි ඇය පවසන්නීය.

එනිසා ඉදිරි මාස් මෝසම් වැසි ලැබෙන තෙක් එම වැව් තුන සඳහා  මහවැලි ජලාශ වලින් ජලය  ලබා දෙන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ඉල්ලීම් කර ඇති බවත් ඇය පැවැසුවාය.

ඒ අනුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  ජල පාලන කමිටුවේ සාකච්ජාවක් හෙට (21) කොළඹදී පැවැත්වීමට  නියමිත බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය කීවාය.

එහිදී එම වැව් වලට ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා ගැනීමේ එකඟතාවයකට එළඹීමට නොහැකිවුවහොත්  තවත් සතියකින් පමණ පසු අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත කලාපීය මට්ටමින් දිනකට වරක් පානීය අවශ්‍යතා සඳහා   ජලය සැපයීමට සිදුවනු ඇති බවත් ඇය පැවසුවාය.

මේ අතර එම වැව්වලට ප්‍රමාණවත් තරම් මහවැලි ජලය හෝ නොලැබුණොත් එම වැව් වලින් පානීය ජලය සපයනු ලබන පාරිභෝගිකයන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට  ඉදිරියේදී උද්ගත විය හැකි තත්ත්වය පිලිබද දැනුම්වත් කිරීමට ජල සම්පාදන මණ්ඩලය  තීරණය කොට ඇත.

එබැවින් පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන පානීය ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසට සියලු ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව පද්මා ගුණවර්ධන  වැඩිදුරටත් පැවැසුවාය.

lankasara

SendShareShare
Previous Post

මිනිස්සු මිය යන්නෙ ඉස්පිරිතාල ලෙඩ වෙලාද I Sri Lanka Latest News

Next Post

මුහුදේ ගිය අපේ කොල්ලෙක්ට එංගලන්තෙ කරපු මිල කළ නොහැකි දේ I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.