සමගි ජන බලවේගයෙන් තරග කොට පසුව ඉන් ඉවත්ව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ කුමාර් වෙල්ගම මහතා අද දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සජබ සාමාජිකයන් සමග වෙල්ගම මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.











