පොහොට්ටුවේ ආසන බලමණ්ඩල රැසක් අද සහ ඊයේ දින දිස්ත්‍රික්ක කීපයකම පැවැත්විණ.Sri Lanka Latest News
එහිදී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රක්වාන බල මණ්ඩලයද, කෙහෙළිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ බලමණ්ඩලයද, ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයද පැවැත්වී තිබිණ.
රක්වාන බල මණ්ඩලය!




මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය!




කුණ්ඩසාලේ ආසන බල මණ්ඩලය













